ඡ්යෝතිෂ්ශාස්ත්රය පිලිබද ප්රසිද්ධ මංජුල පීරිස් මහතාගේ දුරකථන අංකයක් දන්න අයෙක් ඉන්නවනම් කියන්න
Loading... Active member Sep 17, 2013 786 65 28 Dec 3, 2013 #1 ඡ්යෝතිෂ්ශාස්ත්රය පිලිබද ප්රසිද්ධ මංජුල පීරිස් මහතාගේ දුරකථන අංකයක් දන්න අයෙක් ඉන්නවනම් කියන්න
Isonnaya Banned Nov 28, 2013 623 78 0 කුකුල් කොටුවෙ Dec 3, 2013 #2 BUMP එදා දෙරණෙ කිව්වා බන් http://www.derana.lk/index.php?pid=96&route=programs/programs/programdetails ඊයේ ගියපු ටික බලපන් මේ ලින්ක් එකෙන් හොයාගන්න පුළුවන් වෙයි Reactions: Loading...
BUMP එදා දෙරණෙ කිව්වා බන් http://www.derana.lk/index.php?pid=96&route=programs/programs/programdetails ඊයේ ගියපු ටික බලපන් මේ ලින්ක් එකෙන් හොයාගන්න පුළුවන් වෙයි
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,938 113 Black Pearl Dec 3, 2013 #4 okun boru karayo ban
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 3, 2013 #5 කෝල් කර කර හොරුන්ට අහුවෙන්න එපා බන් ...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 3, 2013 #6 Jack_Sparrow said: okun boru karayo ban Click to expand... රටේ ඉන්න ඇමැතිවරුයි උඩ ඉන්නවයි කියන දෙවියොයි විකුණාගෙන කන පොන්න හැත්ත ,,, ඕකුන් අහිංසක මිනිස්සුන්ව රවට්ටන රැවට්ටිල්ලට ඊලග ආත්මයක් නම් තියෙයිද දාන්නේ නැහැ ...
Jack_Sparrow said: okun boru karayo ban Click to expand... රටේ ඉන්න ඇමැතිවරුයි උඩ ඉන්නවයි කියන දෙවියොයි විකුණාගෙන කන පොන්න හැත්ත ,,, ඕකුන් අහිංසක මිනිස්සුන්ව රවට්ටන රැවට්ටිල්ලට ඊලග ආත්මයක් නම් තියෙයිද දාන්නේ නැහැ ...
Loading... Active member Sep 17, 2013 786 65 28 Dec 3, 2013 #9 මගෙ යලුවෙක්ගෙ අයිය කෙනෙක් දෙසැම්බර් මාසෙ එන්ගේජ් වෙන්න ඉන්නෙ. ඒකට හොද ද, නැද්ද අහන්න බැලුවෙ. ඒත් ඒ කථා කෙරුවම ඔෆිස් එකකින් කතා කෙරුවෙ. උන්ගෙ තියෙන්නෙ මාර රෙස්පට් ගනන්ගත්තෙවත් නෑ. උන් අලි පුකෙන් ඇවිත් වගේ කතාව
මගෙ යලුවෙක්ගෙ අයිය කෙනෙක් දෙසැම්බර් මාසෙ එන්ගේජ් වෙන්න ඉන්නෙ. ඒකට හොද ද, නැද්ද අහන්න බැලුවෙ. ඒත් ඒ කථා කෙරුවම ඔෆිස් එකකින් කතා කෙරුවෙ. උන්ගෙ තියෙන්නෙ මාර රෙස්පට් ගනන්ගත්තෙවත් නෑ. උන් අලි පුකෙන් ඇවිත් වගේ කතාව