HELP! ලැප්ටොප් එකට RAM එකක් ගන්න ඕනෙ.

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    HELP! ලැප්ටොප් එකට RAM එකක් ගන්න ඕනෙ.

    මචන් ලැප් එක එන්න එන්නම ස්ලෝ වෙනවා. තව 4GB RAM එකක් ගහන්න බැලුවෙ. මේ දවස් වල ලොකු සල්ලියකුත් නැහැ ඒත් වැඩේ කරන්නම වෙනව final year ​හින්ද​.මට කොලඹ අවටින් හොඳ RAM එකක් ගන්න තැනක් කියපන්කො ලොකු උදවුවක්. ප්‍රතිපත්තියක් විදිහට Unity Plaza එකේ තම්බි හොර ගුහා වෙත යන එක(බාල බඩු ගැනීම​) නවතා ඇත​. අම්මා තාත්තා​ අමාරුවෙන් හම්බ කරගත්ත රුපියලක් හරි නාස්ති කරන්න නම් බැරිය​. හොඳ තැනක් කියාපන්කො සාදාරනව වැඩේ කොරගන්න​. ලොකු උදවුවක්.

    :confused: :confused: :confused:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බම්ප් තමයි බන්... ලොකු ලොකු කඩවල් ගානේ යන්න එපා.. ඊට වඩා හොඳ බඩු පොඩි කඩවල්වල තියෙනවා..
     
    • Like
    Reactions: d7k

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    බම්ප් තමයි බන්... ලොකු ලොකු කඩවල් ගානේ යන්න එපා.. ඊට වඩා හොඳ බඩු පොඩි කඩවල්වල තියෙනවා..

    thnQQ! rep added++