HELP! ලැප්ටොප් එකට RAM එකක් ගන්න ඕනෙ.
මචන් ලැප් එක එන්න එන්නම ස්ලෝ වෙනවා. තව 4GB RAM එකක් ගහන්න බැලුවෙ. මේ දවස් වල ලොකු සල්ලියකුත් නැහැ ඒත් වැඩේ කරන්නම වෙනව final year හින්ද.මට කොලඹ අවටින් හොඳ RAM එකක් ගන්න තැනක් කියපන්කො ලොකු උදවුවක්. ප්රතිපත්තියක් විදිහට Unity Plaza එකේ තම්බි හොර ගුහා වෙත යන එක(බාල බඩු ගැනීම) නවතා ඇත. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරගත්ත රුපියලක් හරි නාස්ති කරන්න නම් බැරිය. හොඳ තැනක් කියාපන්කො සාදාරනව වැඩේ කොරගන්න. ලොකු උදවුවක්.