"Help....!!! වතුර කලු වෙලා.....

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    "Help....!!! වතුර කලු වෙලා.....

    මචං අපේ ගෙදර ළිඳේ වතුර අද උදේ බලද්දි පල් ගඳක් එනවා ළිද ඇතුල බලද්දී වතුර කලු වෙලා, තියෙනවා දැක්කා

    හොඳටම පායන නිසා වතුර ඉහින්නත් බැහැ. අපරාදෙ ආයෙත් උනන්න කාලයක් යයි.
    වෙන විසදුමක් නැද්ද,
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කවුරු හරි මොනවා හරි දාලා ද දන්නේ නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලිඳ වටේ තියන ගස් මොනාද ? ඕක ඉහින්නම් වෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දාන ප්‍රමාණ නම් දන්නෙ නෑ. ක්ලෝරීන් දානවා, දර අඟුරු දානවා, ඉඟිනි ඇට දානවා, රත්මල් දානවා.
     

    lahiru888

    Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    lida ihinna
    puluwannam lidata kauru hari bassalama sudda karanna
    tika tika lida pirevi
    lida issata passe agurui, miris karal deka thunak badala danna
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    සතෙක් වැටුන ගදක් නෙවි, ගස් වල කොල වැටුන සෙව්න් එකක් ටියෙන්නෙ මචන්, පල් ගගදක් එන්නෙ, පෙරෙදා වෙනක්ල් හොදට තිබුනා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වවුල්ලු ගෙඩි කන ගහක් ඇති ...ලිඳ ඉහළ... ගහ කපපන්...වතුර බොන්න තියා හිතන්නවත් එපා....
     
    • Like
    Reactions: liosri