HELP: ළිද සහ කුණු අසල්වැසියා
මට පොඩි උපදෙසක් ඕන උබලාගෙන්
මගේ අසල්වැසිය විදියට ඉන්න පට්ට අපතයෙක්.
මෙන්න මේකයි ප්‍රශ්නේ. අපේ ගෙවල් ගාව එකා ඉස්සර දැන් අවුරුදු ගානකට කලින් ළිදක් හැරුව වතුර පොඩ්ඩක් වත් නෑ. පස්සේ මූ අපේ ලිද අස්සටම ගෙනත් ලිද හාරුවා. එත් උට වතුර පොඩ්ඩක් වත් ලැබුනේ නෑ.
මු දැන් අපේ ලිද ගාව හාරපු ලිදේ කුණු දානවා. මේක අපේ ලිදට බහිනවා ඇති නේද බන්
අනික උන්ගේ ගෙදර ඉන්න බලොන්ගේ ජරාව එහෙමත් එකට දාන සින් එකක් තියෙන්නේ. මේක අපේ ලිදට හරි නැහැ නේද ?
මේකට මොකක්ද්ද කරන්න පුළුවන් මම උට හොදින් එක පාරක් කියන්නද. කොහොමත් උට එච්චර දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් තියෙන එකෙක් නෙවේ.
මේකේ නීතිමය පැත්තක් තියෙනවද මෙහෙම ළිදක් ගාව කුණු වලක් හදන්න බැහැ නේද ?
මම මේක හොදින් කියලා ඇහුවේ නැතිනම් කාටද මම මේක පැමිණිලි කරන්න ඕන. ?
මගේ අසල්වැසිය විදියට ඉන්න පට්ට අපතයෙක්.

මෙන්න මේකයි ප්‍රශ්නේ. අපේ ගෙවල් ගාව එකා ඉස්සර දැන් අවුරුදු ගානකට කලින් ළිදක් හැරුව වතුර පොඩ්ඩක් වත් නෑ. පස්සේ මූ අපේ ලිද අස්සටම ගෙනත් ලිද හාරුවා. එත් උට වතුර පොඩ්ඩක් වත් ලැබුනේ නෑ.

මු දැන් අපේ ලිද ගාව හාරපු ලිදේ කුණු දානවා. මේක අපේ ලිදට බහිනවා ඇති නේද බන්

අනික උන්ගේ ගෙදර ඉන්න බලොන්ගේ ජරාව එහෙමත් එකට දාන සින් එකක් තියෙන්නේ. මේක අපේ ලිදට හරි නැහැ නේද ? මේකට මොකක්ද්ද කරන්න පුළුවන් මම උට හොදින් එක පාරක් කියන්නද. කොහොමත් උට එච්චර දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් තියෙන එකෙක් නෙවේ.
මේකේ නීතිමය පැත්තක් තියෙනවද මෙහෙම ළිදක් ගාව කුණු වලක් හදන්න බැහැ නේද ?
මම මේක හොදින් කියලා ඇහුවේ නැතිනම් කාටද මම මේක පැමිණිලි කරන්න ඕන. ?
Last edited:
ඕක ඉතින් කුණු දාල දාල දවසක පිරෙයි නෙ. ඉක්මනට පිරෙන්න උඹලත් රෑට රෑට මොනවහරි දාන්න තියෙන්නේ