HELP: ළිද සහ කුණු අසල්වැසියා

LordCommander

Member
Dec 24, 2016
92
11
0
HELP: ළිද සහ කුණු අසල්වැසියා

මට පොඩි උපදෙසක් ඕන උබලාගෙන්

මගේ අසල්වැසිය විදියට ඉන්න පට්ට අපතයෙක්. :yes::yes:

මෙන්න මේකයි ප්‍රශ්නේ. අපේ ගෙවල් ගාව එකා ඉස්සර දැන් අවුරුදු ගානකට කලින් ළිදක් හැරුව වතුර පොඩ්ඩක් වත් නෑ. පස්සේ මූ අපේ ලිද අස්සටම ගෙනත් ලිද හාරුවා. එත් උට වතුර පොඩ්ඩක් වත් ලැබුනේ නෑ. :yes::yes:

මු දැන් අපේ ලිද ගාව හාරපු ලිදේ කුණු දානවා. මේක අපේ ලිදට බහිනවා ඇති නේද බන් :sorry::sorry: අනික උන්ගේ ගෙදර ඉන්න බලොන්ගේ ජරාව එහෙමත් එකට දාන සින් එකක් තියෙන්නේ. මේක අපේ ලිදට හරි නැහැ නේද ?

මේකට මොකක්ද්ද කරන්න පුළුවන් මම උට හොදින් එක පාරක් කියන්නද. කොහොමත් උට එච්චර දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් තියෙන එකෙක් නෙවේ. :)

මේකේ නීතිමය පැත්තක් තියෙනවද මෙහෙම ළිදක් ගාව කුණු වලක් හදන්න බැහැ නේද ?
මම මේක හොදින් කියලා ඇහුවේ නැතිනම් කාටද මම මේක පැමිණිලි කරන්න ඕන. ?

Last edited:
  • Like
Reactions: Dishta Didin

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    කුණු වලේ ෆොටෝ එකක් නැතුව හරියටම කියන්න අමාරුයි. :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මුලින් හොඳින් එකපාරක් කියලා බලන්න.

    නීතිමය වැඩ කරන විදිය දන්න විදියට මෙහෙමයි...

    මුලින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඕනේ.
    එතකොට පොලිසියෙන් PHI ට කියලා PHI එනවා.
    ඊට පස්සේ නඩු කියන්නත් වෙනවා දන්න විදියට.
    ළිඳ ළඟම නිසා එනවා ඇති ළිඳට... ටික දවසක් යනකොට බොන්න බැරි වෙයි. ළඟම නම්...
    නියමිත දුරක් තියනවා. ඒ දුර නැත්නම් නීතියේ වාසිය ඔයාට...

    (කෙලින්ම PHI ට කිව්වට එන්නේ නෑ දැන් ඕවගේ ඒවාට.
    අර ටික කාලෙකට කලින් පැමිණිල්ලක් විභාග කරන්න ආපු PHI කෙනෙක්ට ගහලා මැරුණ නිසා
    දැන් PHI ට පැමිණිලි කළාට එන්නේ නෑ.)
     
    Last edited:
    • Like
    Reactions: LordCommander

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උගේ ඉඩම,උගේ ලිඳ, උගේ කුණු :baffled: ඕක ඉතින් කුණු දාල දාල දවසක පිරෙයි නෙ. ඉක්මනට පිරෙන්න උඹලත් රෑට රෑට මොනවහරි දාන්න තියෙන්නේ :P
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    මුලින් හොඳින් එකපාරක් කියලා බලන්න.

    නීතිමය වැඩ කරන විදිය දන්න විදියට මෙහෙමයි...

    මුලින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඕනේ.
    එතකොට පොලිසියෙන් PHI ට කියලා PHI එනවා.
    ඊට පස්සේ නඩු කියන්නත් වෙනවා දන්න විදියට.
    ළිඳ ළඟම නිසා එනවා ඇති ළිඳට... ටික දවසක් යනකොට බොන්න බැරි වෙයි. ළඟම නම්...
    නියමිත දුරක් තියනවා. ඒ දුර නැත්නම් නීතියේ වාසිය ඔයාට...

    (කෙලින්ම PHI ට කිව්වට එන්නේ නෑ දැන් ඕවගේ ඒවාට.
    අර ටික කාලෙකට කලින් පැමිණිල්ලක් විභාග කරන්න ආපු PHI කෙනෙක්ට ගහලා මැරුණ නිසා
    දැන් PHI ට පැමිණිලි කළාට එන්නේ නෑ.)

    එල බන් තැන්ක්ස් help එකට

    උගේ ඉඩම,උගේ ලිඳ, උගේ කුණු :baffled: ඕක ඉතින් කුණු දාල දාල දවසක පිරෙයි නෙ. ඉක්මනට පිරෙන්න උඹලත් රෑට රෑට මොනවහරි දාන්න තියෙන්නේ :P

    haha :P එහෙනම් toilet වලක් කපන්නත් පුළුවන් නේ බන් ළිදක් අස්සෙන් :eek:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබලගේ ගෙදර ලිදේ ඉදන් අඩි 45ක් හෝ 50 ක වපසරියක outlet වලවල් (toilet වලවල්) කපන්නනම් නීතියෙන් තහනම් මචං :yes::yes: උබට කෙස් එකක් අදිනවනම් අදින්න පුළුවන් (බල්ලෝ කැත කරපුව දාන සීන් එක කියල :yes:) PHIට inform කරහන් අනිවා වතුර සීන් වලට උන් එනවා :yes: ඇවිත් උබලගේ ලිදේ වතුර E. coli test එකක් කරල report එක උන්ට දුන්නහම වතුර අපිරිසිදු වෙලානම් අනිවා අසල්වැසියාට case වෙනවා :lol::lol: :yes:

    (E. coli is a type of fecal coliform bacteria commonly found in the intestines of animals and humans. E. coli is short for Escherichia coli. The presence of E. coli in water is a strong indication of recent sewage or animal waste contamination. Sewage may contain many types of disease-causing organisms.

    E. coli comes from human and animal wastes.)

    ජය වේවා..! ;)
     
    • Like
    Reactions: LordCommander

    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    complain karapan itin .. lidakata kunu danawa kiyane antima jara wadak
    :yes::yes:
    hodin kiyala balapan
    naththan complain karapan
    gemata awoth ra wela shopping bag ekakata uba kakka karala unge isthoppuwata bag eka wisi karapan

    ගේමට ආවොත් මාත් ගෙමටම තමා :lol: අපේ අම්මලත් එක්ක බෑනේ බන්.

    උබලගේ ගෙදර ලිදේ ඉදන් අඩි 45ක් හෝ 50 ක වපසරියක outlet වලවල් (toilet වලවල්) කපන්නනම් නීතියෙන් තහනම් මචං :yes::yes: උබට කෙස් එකක් අදිනවනම් අදින්න පුළුවන් (බල්ලෝ කැත කරපුව දාන සීන් එක කියල :yes:) PHIට inform කරහන් අනිවා වතුර සීන් වලට උන් එනවා :yes: ඇවිත් උබලගේ ලිදේ වතුර E. coli test එකක් කරල report එක උන්ට දුන්නහම වතුර අපිරිසිදු වෙලානම් අනිවා අසල්වැසියාට case වෙනවා :lol::lol: :yes:

    (E. coli is a type of fecal coliform bacteria commonly found in the intestines of animals and humans. E. coli is short for Escherichia coli. The presence of E. coli in water is a strong indication of recent sewage or animal waste contamination. Sewage may contain many types of disease-causing organisms.

    E. coli comes from human and animal wastes.)

    ජය වේවා..! ;)

    එල එල තැන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ :cool:
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    කේස් එක ඇදහන් එහේම හු*/*න්න බෑ ඹ්කා කැ*/* කමට කරලා තියේන්නේ අඩි 60 දුර තියේන්න ඹ්න අයි පුරවනවනම් අස් කරලා පුරවන්න කියහන්:no::no::no::no:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හොඳින් කියල ඇහුවේ නැත්නම් ඕකවත් අල්ලලා ඔය වලටම දාල වහපන්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ උපදෙස.

    අයියේ හෝ අන්කල් හෝ කියල ඉතාම හොඳින් කතා කරපන්.

    උගේ ඇත හැර දාපු ලිඳට කුණු දැම්මම උඹල වතුර බොන ලිඳට ඒවා එන නිසා කුණු දාන්නෙ නැතුව ඕක වහල දාන්න කියපන්. ඌ සල්ලි නැහැ අනන් මනන් කිව්වොත් උඹ කරන්නන් කියපන් වැඩේ. ඌට කුණු වලක් නැහැ කිව්වොත් ඒකත් උඹ කරලා දීපන්. හොඳින් කර ගනින්.

    උඹ ඉහත විදියට කතා කරලා ඒත් අහන්නේ නැත්නම් පොලිසි ගිහින් අදාළ නීතිමය පියවර ගනින්. පොර කුණු දානවා වීඩියෝ කරපන් ඉස්සෙල්ලම.

    මම නම් කියන්නේ ඔය වගේ දේකට අහල පහල උන් එක්ක වලි දාගන්න එක අපරාධයක්. නඩු දාගෙන දගලනවට වැඩිය ලාබයි උගේ වලත් වහල උඹ ගානෙම වලක් කපල දෙන එක. හැබැයි අනිත් එකත් මිත්රශීලීවම වැඩේ යන්න ඕනේ. උගේ ගෙම්බර් බලන්නයි, උඹ වලවල් කපන්නයි බැහැ.
     
    මට සෙට් උනා නම් උගේ වල විතරක් නෙමේ උගේ ගැනිගේ වලත් හාරලා දෙනවා මට සත පහක් එපා

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මගේ උපදෙස.

    අයියේ හෝ අන්කල් හෝ කියල ඉතාම හොඳින් කතා කරපන්.

    උගේ ඇත හැර දාපු ලිඳට කුණු දැම්මම උඹල වතුර බොන ලිඳට ඒවා එන නිසා කුණු දාන්නෙ නැතුව ඕක වහල දාන්න කියපන්. ඌ සල්ලි නැහැ අනන් මනන් කිව්වොත් උඹ කරන්නන් කියපන් වැඩේ. ඌට කුණු වලක් නැහැ කිව්වොත් ඒකත් උඹ කරලා දීපන්. හොඳින් කර ගනින්.

    උඹ ඉහත විදියට කතා කරලා ඒත් අහන්නේ නැත්නම් පොලිසි ගිහින් අදාළ නීතිමය පියවර ගනින්. පොර කුණු දානවා වීඩියෝ කරපන් ඉස්සෙල්ලම.

    මම නම් කියන්නේ ඔය වගේ දේකට අහල පහල උන් එක්ක වලි දාගන්න එක අපරාධයක්. නඩු දාගෙන දගලනවට වැඩිය ලාබයි උගේ වලත් වහල උඹ ගානෙම වලක් කපල දෙන එක. හැබැයි අනිත් එකත් මිත්රශීලීවම වැඩේ යන්න ඕනේ. උගේ ගෙම්බර් බලන්නයි, උඹ වලවල් කපන්නයි බැහැ.

    රණ්ඩු නොවී ගොඩ දානවා කියන එක නම් හරි
    ඒ උනාට බන් කාගේවට් කුණු වලවල් මූ වහන්න පිස්සුවක් තියෙනේවයි
    ඔය යකා හෙට අනිද්දා ගූ වැලක් කපල වහන්න සල්ලි නැ කිවොත් මූ එපැයි වහල දෙන්න
    ඕනවට වඩා දෙන්න යන්න නරකයි
    ඕකට ජරාව දන්න එපා ලිදට එනවා
    ඇහුවේ නැත්නම් පොලිසි ගිහින් කම්ප්ලේන් කරන්න තියෙන්නේ
    වතුරේ විසබීජ තියෙනව නම් ලිදත් ඉහල දෙන්න කියන ඕනේ
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Police antryak daaa phi ta th complain ekak danna. Ae okkotama kalin uuta kiyanna aeka hari ne oyalage lidath jara wenawa kiyala. Aniwaryen kunu pirenakota ubala lidata enawa ulapath jalaya ne lide thiyenne. Tika dawasakin liden wathura wala amuthu rahak ei. Eeta kakin danma action ekak ganin hodin kiyala ahan naththan.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    උගේ ඉඩම,උගේ ලිඳ, උගේ කුණු :baffled: ඕක ඉතින් කුණු දාල දාල දවසක පිරෙයි නෙ. ඉක්මනට පිරෙන්න උඹලත් රෑට රෑට මොනවහරි දාන්න තියෙන්නේ :P

    YAKO HET TOILET WALAK SET KAROT ETHAKOTATH UBA OKAMADA KIYANNE
    :angry:

    MACHAN UBA OYA LIDE WATHURA USE KARANA EKA DANMA NAWATTHAPAN

    NITHIMAYA PIYAWARA GANNA PULUWAN NIYAMITHA DURAK THIYENAWA LIDAK LAGA OHOMA SEEN DANNA BA

    UBA KIWWA E MINIHA GANA KIYAPU KATHAWA NAM ATTHA NATHNAM OYA WAGE GON WADAK KARAIDA MOLE THIYENA EKEK