විල්සන් මාමා;16742650 said:BUMP Machan
Ikman suwaya prarthana karanawa
mama danna kenektat a operation eka kala...dawasai hospital eke hitiyet eya nam..
baya wenna epa. doctr kenek hambenna hoda..
ikmanata suwa wenna kiyala prarthana karanawa.. 
hernia kiyanne godak bayaanaka deyak neme malli. operation ekak karanna one..eka kalama hari..mama danna kenektat a operation eka kala...dawasai hospital eke hitiyet eya nam..
baya wenna epa. doctr kenek hambenna hoda..
![]()
ikmanata suwa wenna kiyala prarthana karanawa..
![]()
ape ammatath oya jara lede tiyanawa.umbe thathta ta ikman suwaya pathanawa.
[COLOR=black said:chazer2010[/COLOR];16742803]bump

ඉස්සරෝම කියන්න ඕනි උදවු කල සියලු දෙනාටම ස්තුතියි...
ඔන්න අපේ අප්පචිට ඔපරේසන් එක කරා මේ මාසේ පළමුවන දින මහනුවර මහ රෝහලේදී. ඊට පස්සේ දවස් කිහිපයක් යනකන් රෝහලේ ඉදලා 4 ඔන්න වෙනිදා ගෙදර එක්ක ගෙන ගියා. ආ කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන් දවස් 2 න් එක දවසක් මම රෝහලේ නතර උන එකේ දී ගොඩක් අය එක්ක කතා කරන්නත් හම්බ උනා. ඒ අයගේ කතා වලින් මම ඉගෙන ගත්ත දේවල් වලින් ටිකක් වෙලාවක් ලැබුන ගමන් දැන්නම්...
ඔක්කොටම ස්තුතියි... සියලු දෙනාටම නිරෝගිමත් ජිවිතයක් ගෙවීමට ලැබේවා...
![]()

Okata baya wenna one na wadiya.lede hadila wadi kalak nathnam harima lesi hoda karanna.
Mulma kale owa athule podi gedi vidiyata thiyenne.eth passe passe kalen kaleta enna gannawa eliyata.mul kale lawata athata ahu wenawa.welawakata toilet giyama le enawa.
Lede wadi wenna kalin dictor kenek kiyana vidiyata karanna.
Wadi unoth toilet yana ekath karumayak wenawa.
Okata marana baya athi karaganna one na oya kiyanawa wage.
Lede ikmanata saneepa wewa![]()
Thank you jaya wewaikman suwa pathanawa![]()
Thank you jaya wewaIkman Suwaya Pathanwa!