Help~ 10,000 කට විතර ගන්න පුළුවන් android ෆෝන් එකක්.
මචන්ලා ...........

මට 100 USD විතර ගන්න පුළුවන් හොඳ android ෆෝන් එකක් කියන්නකෝ. 
Brand follow කරන්නේ නැහැ ..
performance තමයි බලන්නේ..
හොඳ එකක් හොයල දෙන්න.Ebay වගේ නම් ela.මට ලේසි.
මචන්ලා ...........

මට 100 USD විතර ගන්න පුළුවන් හොඳ android ෆෝන් එකක් කියන්නකෝ. 
Brand follow කරන්නේ නැහැ ..
performance තමයි බලන්නේ..
හොඳ එකක් හොයල දෙන්න.Ebay වගේ නම් ela.මට ලේසි.