Help~ 10,000 කට විතර ගන්න පුළුවන් android ෆෝන් එකක්.

Help~ 10,000 කට විතර ගන්න පුළුවන් android ෆෝන් එකක්.

මචන්ලා ...........:D:D:D මට 100 USD විතර ගන්න පුළුවන් හොඳ android ෆෝන් එකක් කියන්නකෝ. ;);) Brand follow කරන්නේ නැහැ ..:yes::yes: performance තමයි බලන්නේ..:) හොඳ එකක් හොයල දෙන්න.Ebay වගේ නම් ela.මට ලේසි.:cool: