suishara

Member
Nov 7, 2013
19
11
3
:yes::lol:
එයාගෙ මනුස්සයගෙන් පොඩ්ඩක් අහල බලපන් ඒකිට කපන්නද කොටන්නද මොකද්ද කරගන්න ඕන පොඩ්ඩක් උපදෙසක් දෙන්න බැරිද කියල
 

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එත් මෙහෙම දෙයකුත් තියෙනවා උඹ නොගේහුවත් වෙන එකෙක් කොටයි
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ganu hodin innawanan pawl araksha wenawa kollanta mewata banala wadak na
    pita yana gani ube wanuwe nathath wena ekekta hari kiyala wana gannawa ekai

    bambu adare
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    තොපි කසාදයක් බැදලා නම් හරි බදින්න යනවා නම් හරි මතක තියාගනින් කිව්වා කියලා උඹේ ගෑනිට අනිවා තව කොල්ලෙක් සෙල්ලම දානවා දානවා සිකුරුයි.. එහෙම නැත්තම් උඹේ නංගිට හරි අක්කට හරි, ගොඩාක් දුරට උඹේ ගෑනිට තමයි ඕක වෙන්නේ...
    Sure එකට උඹ පිරිමීගති තියෙන එකෙක් නම් වෙන්න බැහැ, අනිවා පොන්සි පැත්තට බර එකෙක්, ඒක නිසා යකෝ බැන්දට පස්සේ ගෑනිට lock එකක් දාපන්, අනිවා බලපන්කෝ ගෙදරට එන light bill කාරය හරි උඹ නැති අතරේ වැඩේ දෙන්නේ නැද්ද කියලා...

    උඹට return එක ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි, අක්කලා හරි නන්ගිලා හරි ඉන්නවා නම් උන්ටත් lock ලෑස්ති කරගනින් මොකෙක් හරි අනිවා කොටනවා, උඹේ කරුමේ ගෙවන්නේ උන් මොකද කොල්ලේ එන්නේ නැහැනේ බල්ලෝ උඹට කොටන්න...............

    :yes::yes::yes::yes:


    කොල්ලෙක්ට ඔය වගේ හැගීම් එන්න පුලුවන් නමුත් ඒව පාලනය කර ගැනීමයි හැකියාව කියන්නේ.....අහින්සක පවුලක් කඩල ආතල් අරන් වැඩක් නෑ බන්....තොට ඔච්චර මෝල් අමාරුවනම් ගිහින් බඩුවක් ගහපිය:growl::growl:...ඒකෙන් කාටවත්වත් කරදරයක් නෑනෙ..ආ........මතක එහෙම යනකොට කොප්පක් අරන් පල.නැතිනම් ඊලගටමෙතන ඇව්ත් 18+ හෙල්ප් කියල දාල මට අර ලෙඩේ මේ ලෙඩෙ දැන් මොක්ද් බන් කරන්නෙ කියල අහන්න එපා:frown::frown::frown:...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එයාගෙ මනුස්සයගෙන් පොඩ්ඩක් අහල බලපන් ඒකිට කපන්නද කොටන්නද මොකද්ද කරගන්න ඕන පොඩ්ඩක් උපදෙසක් දෙන්න බැරිද කියල
    ඔව් ඔව් මනුස්සය හරියටම දන්නවා අති නේ :lol:
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    තොපි කසාදයක් බැදලා නම් හරි බදින්න යනවා නම් හරි මතක තියාගනින් කිව්වා කියලා උඹේ ගෑනිට අනිවා තව කොල්ලෙක් සෙල්ලම දානවා දානවා සිකුරුයි.. එහෙම නැත්තම් උඹේ නංගිට හරි අක්කට හරි, ගොඩාක් දුරට උඹේ ගෑනිට තමයි ඕක වෙන්නේ...
    Sure එකට උඹ පිරිමීගති තියෙන එකෙක් නම් වෙන්න බැහැ, අනිවා පොන්සි පැත්තට බර එකෙක්, ඒක නිසා යකෝ බැන්දට පස්සේ ගෑනිට lock එකක් දාපන්, අනිවා බලපන්කෝ ගෙදරට එන light bill කාරය හරි උඹ නැති අතරේ වැඩේ දෙන්නේ නැද්ද කියලා...

    උඹට return එක ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි, අක්කලා හරි නන්ගිලා හරි ඉන්නවා නම් උන්ටත් lock ලෑස්ති කරගනින් මොකෙක් හරි අනිවා කොටනවා, උඹේ කරුමේ ගෙවන්නේ උන් මොකද කොල්ලේ එන්නේ නැහැනේ බල්ලෝ උඹට කොටන්න...............

    athakota ban mu kiwwa ganige minihath pita ganiyekta wanan athi ekane utath mehema wenna yanne ne da :confused: :yes::yes:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    උඹට උඹ බැදපු දවසක උඹේ ගෑනිට වෙන පොඩි කොල්ලෙක් කොටනවා උඹේ අතට අහුවුනොත් උඹ මොකද කරන්නේ කියලා කියනවා නම් මම කියන්නම් දැන් උඹ කරන්න ඕනේ දේ..

    නිකන් පොන්න වැඩ කරන්න එපා යකෝ! මේ ලෝකේ කර්මය කියලා දෙයක් තියෙනවා කියලා මතක තියාගනින්..ඕනෙම නම් කොටලා බලපන් උඹට කරන පව් වැඩේට අදාළ කර්මය විදවන්න වෙන වෙලාවට උඹට තේරෙයි..එතකොට පරක්කු වැඩියි කොල්ලෝ (පොන්නයෝ)

    ur correct macho
     

    lol buwa

    Member
    Oct 9, 2013
    80
    0
    0
    :no::no::no::no:HA HA HA yako balagena ekige husbund uba bod wela inne kiyala dannawane..aniwa u kiyannna ati uba gana...mokada uth kollek...u dannawa ubath try eka denawa ati kiyala a kotanna...eki aniwa husbund ta call nokara inne nane..aniwa eki kiyanawa ati mu ena pota hoda na kiyala...oya samahara kello game kello wage newe..un hena fit eke ona kollek ekka hodin kata karanawa...habai wadeta set kara ganna samaharu hari amarui....samaharu awlak na......a nisa parissamen..uba pita gam karaya...kokkak giyoth live at 8 eken apita balanna puluwan gamenma uba guti kana hati....anika wata pitawe unuth minihata news denawa ati ne...mokada api wagema tama uth..ona kollek tamange kasada ganai gana onawata wada hoyanawamai...rata inna ewn nam gani danne nati unata..ottukarayo dalamai hoyanne..eka ekita kiyan na...eth hoyanawa..a nisa hoda nama friendship eka tiya gena waren..oka kotala nokan hari gassunoth ewarai..a nisa kotanna ona nam oya wage sudu supiri baduwak salliwalata aran gahapan..ube hodata kiyanne..jelata nam newe..poddak hitapan...hagim walata wahal wela asawal apu paliyatama tirana ganna epa..apith ona taram kali dakala tiyanawa....ehema kiyala patta sudu kali kiyala hama ekakatama gahanna yanne na......visesen badapu ganunta....oka tama kelawena tana...puluwannam ekige single yaluwekuta kotanna try karanna.....nattnam okata gahanawanam tawa sahenna hitapan..mokada eka parak kotala eka etanin navatinne na..passe dennatama control natuwa rata wate yana gaman kota kota yai..passe wade mattu wela kela unata passe tama atal eka taru penne...wardila hari kallata case nogin ubata vitarak guti keli maddawe case awoth uba ewaratama ewarai....a nisa balagena..oke atal pattak wagema bayanaka pattakuth tiyanawa...
    a wagema tama kello hari kapati suksamai..a nisa balagena kela unoth eki hoda nama gagena thota naraka nama dammoth ath uba ewarai a nisa bala gena:yes::yes::yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :frown::frown::frown:
    බලු වැඩ කරන්නෙපා වේසියෙ.. ඔච්චර ඇම්ම තියේ නම් බඩුවක් ගහපංකො.. පවුල් කඩන්නෙ නැතුව..

    කොහොමත් හස්බන්ඩා රට ඉන්න, හමුදාවෙ ඉන්න, මාස ගාණකින් ගෙදර එන ගෙවල් වල ගොඩක් ගෑණු ඔහොම්මයි.. ඕක තමයි කියන්නෙ ගෑනුන්ව විශ්වාස කරන්න බැහැයි කියලා.. ඇම්ම තද වුණාම මොකාට හරි කියලා ඇන ගන්නවා..

    හැබැයි උඹ අර කොල්ලා ගැන හිතලා හරි ඔය වැඩේ කරන්නෙපා.. උඹටත් කවදා හරි ඒ වගේ දෙයක් වුනොත්.. ඒ ගැන හිතපං..:yes:

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ube ganita hari ammata hari , nangita hari oya de wenawata kamati nam kiala dennam machan .... hena gahana aparada machan karanna epa , me athmedima aniwa widawanna wenawa ..... athdakeemen kianne .. mamath issara oya wage balu weda ananthawath kala ban lejja na kianna man ewa,eth passe mama ma terum gatta ... aru pita ratakata wela duk widala hamba karanne uge pawula wenuwen ne machan , gani wal unata u ahinsakayne ban.minissu hatiyata api kawuruth waradi karanawa , waradi wenawa . eth apita bari kamak na ewa hadagena hoda minissu wenna.please oka karanna epa ban , ubata oke return eka hambawenne ubata dan inna hari ubata hambawenna inna hari kellagen ..... 1000 % sure ...
    ඇත්ත බන් ..
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    දෙන්නේක් මැද්දට තුන්වැනියෙක් (බබෙක් නොවේ හොදේ :lol: ) සෙට් උනා කියන්නේ පවුලකට වෙන්න පුලුවන් ලොකුම කෙලවීම තමයි මචං. පවුලක් කඩාකප්පල් කරන්න එපා... මනුස්සයෙක් විදියට ඉපදුනානම් එකේ නම්බුව තියපන්...
    :yes::yes::yes::yes::yes::yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩෝ කෝට්ටෙ කියන්නෙ අපේ වැයික්කිය හරිය... උබ ඔය කියන එයාර් හොස්ටර්ස් ගෙ නංගිත් එයාර් හොස්ටර්ස් කෙනෙක්ද?? ඒ ගොල්ලො ගිහින් තියෙන්නෙ කෝට්ටෙ මික්ස් ස්කූල් එකකටද?? උබ ඔය කියන කෙනාගෙ නම පටන් ගන්නෙ රූ අකුරෙන්ද?? නමට අකුරු දෙකද අම්මගෙ නම පටන් ගන්නෙ කා අකුරෙන්ද?? අම්ම හයේ හතරෙ සයිස් එක්කෙන්ක්ද?? මම දන්න කෙනෙක් ඉන්නව මට හරියටම බලාගන්න පුලුවන්නම් මේ එයාමද කියල මම උබට උත්තර දෙන්නම් .. සෝශල් හැම කෙල්ලෙක්ම පලල් කරල අල්ලනව කියල හිතන්න එපා බන්