[Help] 2011 - 2012 අතර IT Company එකක් තියෙන කවුරු හරි ඉන්නවාද

tron213

Active member
  • Nov 3, 2015
    286
    39
    28
    [Help] 2011 - 2012 අතර IT Company එකක් තියෙන කවුරු හරි ඉන්නවාද

    මචන්ලා මගේ Work History එකේ 2011 - 2012 අතර gap එකක් තියෙනවා ඒ කාලේ Online එක එක ඒවා ට්‍රය් කළා ජොබ් එකකට යන්නේ නැතුව. දැනට migration සීන් එකක් ට්‍රය් කරන හින්ද මට මේ ගැප් එක ෆිල් කරගන්න විදියක් ඕනේ.

    එළකිරි එකේ හෙල්ප් එකක් දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? උදව්වක් ඉල්ලන්න වෙන තැනක් නැති හින්ද මේ ත්‍රෙඩ් එක දැම්මේ... :(

    2013 ඉදන් අද වෙනකන් 5+ Years Experience තියනවා IT ෆීල්ඩ් එකේ. මේ පරණ සීන් එක හින්ද තමා පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ.

    ත්‍රෙඩ් එකේ රෙප්ල්ය් කරන්න බැරිනම් PM එකක් හරි දාල මේකට හෙල්ප් එකක් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද?

    අනිත් කට්ටිය BUMP එකකින් හරි සප් එකක් දෙන්න පුලුවන්නම් .

    බිග් හෙල්ප් මේ වේලාවේ.... :(:(:(
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මයිග්‍රේශන් වලදි කන්ටිනුවස් අවුරුදු 5ක් වගේ නෙමෙයිද බලන්නෙ
    ඒක හරියට තියනවානේ උඹට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Letter ekak ganin kohen hari training weda kara kiyala allowance only.etakota epf issue ekak ne.
     
    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    මයිග්‍රේශන් වලදි කන්ටිනුවස් අවුරුදු 5ක් වගේ නෙමෙයිද බලන්නෙ
    ඒක හරියට තියනවානේ උඹට

    na macn O/L idan ada venakan time line eka hariyata thiyenna one mage case ekedi. jobless inna puluwan vadima 6 months only. ekai case eka. e kaale ova mehema paththu vei kiyala dangena hitiye nane :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    ow machan ekata thama me hoyanne. e time parana reg ekak thiyena ekkenek thaama hamba une na macn

    Owa maha weda newe bn.mage tiyenawa 2014 ekak nan.owa gewala karaganna puluwan un innawa.Poddak ikman eke ehema balapan migration sponsorsla.un gawa tiyenawa contacts owa karala dena
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Ikman eke sponsor kiyala gahala unta message ekak dala ahala balapan
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Machn never provide fake documents for migration purpose...

    Pr wage wada waladi sal slip, epf etf proof oni wenawa.... Ewa umbata denna bari unoth visa reject nemei black list uth wei...

    Migration waladi gap eka awulak naha ubata justify karanna puluwannam... Family emergency, medical mona hari kiyala...

    Eka hodai uba fraud docs deela kela wenwata wada...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Machn never provide fake documents for migration purpose...

    Pr wage wada waladi sal slip, epf etf proof oni wenawa.... Ewa umbata denna bari unoth visa reject nemei black list uth wei...

    Migration waladi gap eka awulak naha ubata justify karanna puluwannam... Family emergency, medical mona hari kiyala...

    Eka hodai uba fraud docs deela kela wenwata wada...

    agree with this