යාලුවනේ මට ඔනේ වෙලා තියනවා ටිකක් වේගෙන් යන වීඩියෝ එහෙකින් පොටොස් ටිකක් ගන්න.
පවර් ඩීවීඩී එකෙන් කැප්චර් කරන්න අමාරුයි ලග ලග මට ඕනේ පොටෝස් ටික තියෙන්නේ.මට මේ වැඩේ කරගන්න පුලුවන් වෙන සොෆ්ට්වෙයාර් එකක් නැත්ද?
දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න.