මචන්ලා, මට Playstation 4 එකක් ගැනීමේ අසාවක් පහල වෙලා තියෙනවා. කරුමෙ කියන්නෙ මන් ප්ලෙස්ටේශන් 4 ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.
මට තියෙන ප්‍රශ්න:
ප්‍රශ්න අංක එක: ප්ලෙස්ටේශන් 4 වල වර්ශන් තියෙනවද?
ප්‍රශ්න අංක දෙක: ප්ලෙස්ටේශන් මොඩිෆයි කරනව කියල එක එකා කියන්නෙ මොනවද?
ප්‍රශ්න අංක තුන: ප්ලෙස්ටේශන් වල ගේම්ස් ඩවුන්ලොඩ් කරලා ඩීවීඩී වලට පුච්චලා ප්ලෙ කරන්න පුලුවන්ද?
දන්න එකෙක් ඉන්නවනම් කියලා දීපන්. තව එකෙක්ට හරි උදව්වක් වෙයි