Help! about Sperm.mata udawu karanna.

saman++

Member
Jun 22, 2011
2
1
0
Help! about......mata udawu karanna.

යාලුවනේ මට ප්‍රශ්නයක් තියනවා :(

මට මේක මුලින්ම උනේ මම අසනීප වෙලා මට සේලයින් දොස්තර දුන්න හින්දා වෙන්න ඕනි.එදා ඉදලා මම ස්වයන් වින්දනයේ යෙදිලා ශුක්‍රානු බැහැර වෙන විට ශුක්‍රානු විදීමක් වෙන්නේ නෑ.එක තැන ශුක්‍රාන බේරෙනවා.මම අසනීප වෙන්න ඉස්සල්ලනම් මට හොදට ශුක්‍රානු විදීමක් උනා.මම හිතන්නේ මගේ ස්නායු දුර්වල උනා ඒ සිද්දියෙන්.මොකද ගොඩක් සේලයින් දුන්න හින්දා :(

මට මේක හදාගන්න විදියක් කියන්න.මොනවා හරි වියායාමයක් හරි කරලා මට මේක හදාගන්න ඕනි.කන්න ගුණ එළවලු පලතුරු හරි කියන්න.
 
Last edited:
  • Like
Reactions: llrajitha

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    යාලුවනේ මට ප්‍රශ්නයක් තියනවා :(

    මට මේක මුලින්ම උනේ මම අසනීප වෙලා මට සේලයින් දොස්තර දුන්න හින්දා වෙන්න ඕනි.එදා ඉදලා මම ස්වයන් වින්දනයේ යෙදිලා ශුක්‍රානු බැහැර වෙන විට ශුක්‍රානු විදීමක් වෙන්නේ නෑ.එක තැන ශුක්‍රාන බේරෙනවා.මම අසනීප වෙන්න ඉස්සල්ලනම් මට හොදට ශුක්‍රානු විදීමක් උනා.මම හිතන්නේ මගේ ස්නායු දුර්වල උනා ඒ සිද්දියෙන්.මොකද ගොඩක් සේලයින් දුන්න හින්දා :(

    මට මේක හදාගන්න විදියක් කියන්න.මොනවා හරි වියායාමයක් හරි කරලා මට මේක හදාගන්න ඕනි.කන්න ගුණ එළවලු පලතුරු හරි කියන්න.

    බොරු අදහස් පතුරවන්න එපා හලෝ
    සේලයින් කියන්නේ Water+Sodium Chloride (කන ලුණු වල තියෙන්නේ)- ඒ මගුල නිසා ඔය සීන් වෙන්නේ නෑ- උබේ ලෙඩේ අතුර ඵලයක් විදිහට වුනාද දන්නේ නෑ
    බොරු දේවල් හිත හිතා ඉන්නේ නැතිව ගිහින් දොස්තර කොනක් හමු වෙන්න ඇත්තටම ඔහොම ප්‍රශ්ණයක් තියෙනව නම්
    එහෙම නැත්නම් ගිහින් මානසික වෛද්‍යවරයෙක් හමු වන්න
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    umbata oka aththatama prashnayakda? nattan umbe manasika ledak da kiyala kiyanna nam mata therenne naha, matanam kiyanna thiyenne doctor ta pennanna kiyala thamai :yes: methana threads damma kiyala umbata oka widinna puluwan wei kiyala mata hithenne na :rolleyes:
     
    අනේ කොල්ලෝ ඩොක්ටකෙනෙක්ට කියලා බෙහෙතක් ගනිං මෙහෙ උං කියන ඒවා කරන්න ගිහින් උඹට ඇත්තෙත් එකයි නේ ඒකට මොනවා හරි උනොත් ආයි අළුතෙන් දාගන්න කියල යැ :baffled:
     
    upe

    Member
    Jun 1, 2007
    1,818
    23
    0
    යාලුවනේ මට ප්‍රශ්නයක් තියනවා :(

    මට මේක මුලින්ම උනේ මම අසනීප වෙලා මට සේලයින් දොස්තර දුන්න හින්දා වෙන්න ඕනි.එදා ඉදලා මම ස්වයන් වින්දනයේ යෙදිලා ශුක්‍රානු බැහැර වෙන විට ශුක්‍රානු විදීමක් වෙන්නේ නෑ.එක තැන ශුක්‍රාන බේරෙනවා.මම අසනීප වෙන්න ඉස්සල්ලනම් මට හොදට ශුක්‍රානු විදීමක් උනා.මම හිතන්නේ මගේ ස්නායු දුර්වල උනා ඒ සිද්දියෙන්.මොකද ගොඩක් සේලයින් දුන්න හින්දා :(

    මට මේක හදාගන්න විදියක් කියන්න.මොනවා හරි වියායාමයක් හරි කරලා මට මේක හදාගන්න ඕනි.කන්න ගුණ එළවලු පලතුරු හරි කියන්න.

    I think your body is still in a recovery state. Just give it a couple more weeks...in the mean time, try to de-stress and get regular exercise and a well-balanced diet...try avoiding smoking/alcohol if you take any.