මචන්ලා මන් ලඟ 18$:cool: තියෙනවා ALERTPAY එකේ , මේක ගෙන්න ගන්න ක්රමයක් කියපල්ලකෝ ,Cheque එකක් එන්න කොච්චර කල් යනවද? මෙහේ Cheque මාරු කරන්න පුලුවන්ද? අනේ දන්න එවුන් COMMENT කරපල්ලා... නොදන්න BUMP කරපල්ලා...:P: :rofl: