Help..ASUS Fonepad 7

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    asus-fonepad-7.jpg

    මච‍ංලා Asus Fonepad 7 ME175CG හම්බුනා, ඒකෙ Front Cam එක් වැඩ ඒ උනාට Rear Cam එක වැඩ නැහැ, මාරු කරන්න විදියක් නැහැ මෙහෙන් ගත්ත එකක් නෙවෙයි නිසා, හැබැයි Warranty card ඔක්කොමත් තියෙනවා,

    Asus මෙහෙ Agents ලා ඉන්නවද ? warranty Claim කරගන්න් පුලුවන් වෙයිද ?
    අවුල මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනු මැනවි, Android or Hardware අවුලක්ද ?