help bus route

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මචන්ලා කළුතර පැත්තේ ඉදලා air force head quarters යන්නේ කොහොමද ? 100 නේද යන්න ඕනි? බහින්න ඕනි තැන කොතනද ? help me plz
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං හිතන්නේ ඔය HQ කියන්නේ අර ලොකු hotel එක ලග තියෙන තැන නේ. සිනමන් grand ද මන්දා
    උබ 100 බස් එකක (හැබැයි කොම්පඤ්ඤ වීදියෙන් යන එකක්. බස් එකේ බෝඩ් එක කහ පාට ඒවා) නැගල ඇවිල්ලා කොන්දට කියපන්. කොහොමත් කොලඹටම එන්න වෙනවා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොරටුවෙන් 101ක නැගහන් :yes: ගිහින් cinnamon lakeside හොටෙල් එක ලගින් බැස්සා නම් හරි
    100 යන්නේ galleface පැත්තෙන් ඒකෙ ගිහින් බෑ
     
    Last edited:

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    කොම්පඤ්ඤ වීදියෙන් යන බස් එකක ඇවිල්ලා රීගල් එක ලගින් බහින්න
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    dura idan ena bus okkoma galle road petten yanne. ikamnata enna one nam fort gihilla station 1 lagin behala paara penala 101 bus (sekanam gangarama pettenda yanne ahanna) gihin cinnomon lake side bahinna. (Rs. 10 ticket ekata )