pettah aniwa thiyenawa. gihin poddak hoyapan machan
thawa hadunkuru/pahanthira business. kellekuth inna nisa indiappa, wade rolls wage dewal hadala wikunanna puluwan
jaya wewa
විහිළුවට කියනව කියල හිතන්න එපා
එත් බාර් එකක් ලග හෝ ඒ ඉස්සරහ ටවුන් එකක් ලග බස් ස්ටෑන්ඩ් එකක් ලග
කඩල/වඩේ කරත්තයකින් හම්බ කරන්න පුළුවන් උබට දවසකට 2000 පන්නල ශුද්ද ලාබේ
කැපවීමයි කොලිටියයි තම ඕනේ
හැබැයි කෙල්ල නම් එක්ක යන්න එපා බාර් ලග අවුල් නේ
ගෙදර ඉදන් ඒකිට කරන්න අර උබ හොයන එක හොදයි
මාතලේ පැත්තේ මාතලේ ඉදන් බර ගානක් km තියනවා පට්ට දුෂ්කර පැත්තක්.Machan inne koheda podak details danna ... help ekak denna puluwanda balanna .... monawage education level ekakda tyene anan manan ....
Lium kawara wagema ithin podi kadasi bags hadanath puluwan ita kalin kadawalin ahala tipan
BumpBump
Liyum cover hadana machine thiyanawa, book shop wala cover 100 yanne 150ta wage. Ithin oyagen cover ekak Rs 1 walata wage ganne. Kolawalata gum walata cost ekath thiyanwa thawa.
Athin liyum cover hadala nam mahansiyata labayak hoyanna amarui. Ara ekkenek kiwwa wage wade wikunana eka okata wadaa labai mahansiya adui.


Thank YouBump
කරන ඕනම දෙයක් කැපවිමෙන් කරන්න යාලුවේ. වරදින්නේ නැහැ එතකොට. වැටි වැටි තමයි මුලදී නැගිටින්නෙ ඕනම කෙනෙක්. එහෙම වැටුනා කියල දුක් වෙන්න එපා. ඒ සැනින් ආයේ නැගිටින්න. කලින්ටත් වඩා ජවයකින්. ඒක ඔයාගෙ ජීවිතේ තව තවත් ශක්තිමත් කරාවි.
සුබ පතනව පටන් ගන්න වැඩේට.!![]()