Help - Business

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    287
    39
    28
    Watila Inne hodatama Watila Inne ayee nagitionna oniii.

    මම එන්ලොප් හදන්න හිතන් ඉන්නේ...

    පුළුවන් නම් මේ business එකට බඩු ගන්න තැන් ටිකක් කියන්න

    තව මටයි තව කෙල්ලෙකුටයි කරන්න පුළුවන් business එකක් කියන්න.

    ජය වේවා..
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප් හෙල්ප්
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Me Enlop Hadana Eka nam patta ape pathe Habai enlop ekak yanne 2.50 habaii Ban Poddak mahansi wenna wenawa any way U Karanawanam Mama 2.50 Gane 500 k gannam ape companyata habai colityata thiyenna Oniii :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    pettah aniwa thiyenawa. gihin poddak hoyapan machan
    thawa hadunkuru/pahanthira business. kellekuth inna nisa indiappa, wade rolls wage dewal hadala wikunanna puluwan
    jaya wewa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    විහිළුවට කියනව කියල හිතන්න එපා
    එත් බාර් එකක් ලග හෝ ඒ ඉස්සරහ ටවුන් එකක් ලග බස් ස්ටෑන්ඩ් එකක් ලග
    කඩල/වඩේ කරත්තයකින් හම්බ කරන්න පුළුවන් උබට දවසකට 2000 පන්නල ශුද්ද ලාබේ

    කැපවීමයි කොලිටියයි තම ඕනේ

    හැබැයි කෙල්ල නම් එක්ක යන්න එපා බාර් ලග අවුල් නේ
    ගෙදර ඉදන් ඒකිට කරන්න අර උබ හොයන එක හොදයි
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Machan inne koheda podak details danna ... help ekak denna puluwanda balanna .... monawage education level ekakda tyene anan manan ....

    Lium kawara wagema ithin podi kadasi bags hadanath puluwan ita kalin kadawalin ahala tipan
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    pettah aniwa thiyenawa. gihin poddak hoyapan machan
    thawa hadunkuru/pahanthira business. kellekuth inna nisa indiappa, wade rolls wage dewal hadala wikunanna puluwan
    jaya wewa

    ජය වේවා..

    විහිළුවට කියනව කියල හිතන්න එපා
    එත් බාර් එකක් ලග හෝ ඒ ඉස්සරහ ටවුන් එකක් ලග බස් ස්ටෑන්ඩ් එකක් ලග
    කඩල/වඩේ කරත්තයකින් හම්බ කරන්න පුළුවන් උබට දවසකට 2000 පන්නල ශුද්ද ලාබේ

    කැපවීමයි කොලිටියයි තම ඕනේ

    හැබැයි කෙල්ල නම් එක්ක යන්න එපා බාර් ලග අවුල් නේ
    ගෙදර ඉදන් ඒකිට කරන්න අර උබ හොයන එක හොදයි

    ජය වේවා.. කෑම වගේ කරන්න බැ මොකද මම හාර්ඩ් ව්‍යාර් එකේ වැඩ කරන ගමන් කරන්න බැලුවේ.

    Machan inne koheda podak details danna ... help ekak denna puluwanda balanna .... monawage education level ekakda tyene anan manan ....

    Lium kawara wagema ithin podi kadasi bags hadanath puluwan ita kalin kadawalin ahala tipan
    මාතලේ පැත්තේ මාතලේ ඉදන් බර ගානක් km තියනවා පට්ට දුෂ්කර පැත්තක්.
    0/L තියනවා ජය වේවා සහෝ...
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    බල්බ් හදන එක ගැන තිබ්බා නේද එකවත් කමක් නැ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Liyum cover hadana machine thiyanawa, book shop wala cover 100 yanne 150ta wage. Ithin oyagen cover ekak Rs 1 walata wage ganne. Kolawalata gum walata cost ekath thiyanwa thawa.

    Athin liyum cover hadala nam mahansiyata labayak hoyanna amarui. Ara ekkenek kiwwa wage wade wikunana eka okata wadaa labai mahansiya adui.
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    Bump

    Sthuti bro Prasne thiyenne Uyana karana wada me dan inna tathwe uda karanna ba ekaii awula anika family background eka nisa loku prasnayak wenna puluwan hama de ganama hithanna onii ne ekaii
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    කරන ඕනම දෙයක් කැපවිමෙන් කරන්න යාලුවේ. වරදින්නේ නැහැ එතකොට. වැටි වැටි තමයි මුලදී නැගිටින්නෙ ඕනම කෙනෙක්. එහෙම වැටුනා කියල දුක් වෙන්න එපා. ඒ සැනින් ආයේ නැගිටින්න. කලින්ටත් වඩා ජවයකින්. ඒක ඔයාගෙ ජීවිතේ තව තවත් ශක්තිමත් කරාවි.
    සුබ පතනව පටන් ගන්න වැඩේට.! :):)
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    Thank You

    කරන ඕනම දෙයක් කැපවිමෙන් කරන්න යාලුවේ. වරදින්නේ නැහැ එතකොට. වැටි වැටි තමයි මුලදී නැගිටින්නෙ ඕනම කෙනෙක්. එහෙම වැටුනා කියල දුක් වෙන්න එපා. ඒ සැනින් ආයේ නැගිටින්න. කලින්ටත් වඩා ජවයකින්. ඒක ඔයාගෙ ජීවිතේ තව තවත් ශක්තිමත් කරාවි.
    සුබ පතනව පටන් ගන්න වැඩේට.! :):)

    Thank you Brooo