යාලුවනේ, මම Redmi 9T එකක් ගන්න හදන්නේ. Phone එක අවුලක් නෑ නේද? Note 9 එකත් හොදයි නේද? ඒත් ටිකක් ගාන වැඩියි. ගත්ත කටිටිය එහෙම ඇති නේ......... ලොකු ගානක් වියදම් කරන්න බෑ. මේකත් මේ ආසාවට ගන්නේ. තව දෙයක් එකපාරටම සල්ලි දෙන්න බැරි නිසා Credit Card Installment Plan එකකට යන්න බැලුවේ. 0% intrest වලින් වැඩේ ගොඩ දාගන්න පුලුවන්, බත්තරමුල්ල, පැලවත්ත, රාජගිරිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, මාලඹෙි වගේ ප්‍රෙද්ශ වල තියෙන හොද විශ්වාසවන්ත shop වල details දෙන්න. මම පානදුර නිසා ඒ පැත්තෙ උනත් කමක් නෑ. ලොකු උදව්වක්.