මචන් දන්න කෙනෙක් මට පොඩි හෙල්ප් එකක් කරන්න. CCNA Academy Program Course එක ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ ඒවගේම ජොබ් එකකට මේක වටිනවා ද?
නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයෙන් මේක කළාට පිළිගැනීමක් තියනවාද?
Course Fees Rs: 40 000/-
Full time Course එකක්.
නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයෙන් මේක කළාට පිළිගැනීමක් තියනවාද?
Course Fees Rs: 40 000/-
Full time Course එකක්.