nea machan mata company Profit and loss account ekai Balance sheet ekaku hada ganna one banz![]()
මම Chartered accountant කෙනෙක් නම් නෙවේ part qualified බං. CA (SL) +CMA (SL)
CMA kochcharak wenakan karala thiyenawada ban?
Upto 3rd level bro. Managerial level ekata.
ela ela. 3rd completeda? mata 3rd eke CRA thiyenawa.
nxt year syllabus change wena kathawak thiyenawa.
ඔව් බං 3rd ඉවරයි. මට ගොඩක් subjects exempt මගේ degree එකට. මට කරන්න උනේ subjects 3යි. OMA, IMA & CLAT. උබ මුල ඉදන්ම කරනවද?
syllabus අනිවා වෙනස් කරයි බං. දැන් ඔකොම ඒවා වෙනස් කරලනේ.හැබැයි වෙනස් උනොත් හොදයි, ටිකක් පරණයිනේ.
පොඩි audit firm එකකට දෙන්න. කොහෙද ඉන්නේ? අපේ අයියා කෙනෙක් කරනවා.


මම Chartered accountant කෙනෙක් නම් නෙවේ part qualified බං. CA (SL) +CMA (SL)


podi audit firm ekakata deela kara ganna.

