Help : Chemistry <<

Hansa13

Member
Jan 26, 2013
562
30
0
ප්‍රශ්නය
------------
0.01 mol l^(-1) HCl 100ml හා 0.01 mol l^(-1) H2SO4 100ml මිශ්‍ර කර 500ml වන තෙක් ආශ්‍රුත්‍ර ජලය එකතු කරන ලදී. අමිල සම්පුර්ණයෙන් විගටනය වන බව සැලකීමෙන් හා ජලයෙන් ලැබෙන H+ ප්‍රමාණය නොසලකා හරිමින් මිශ්‍රණයේ [H+] තීරණය කරන්න.

මේක හදන හැටි කියල දෙන්නකෝ.. :D
"අමිල සම්පුර්ණයෙන් විගටනය වන බව සැලකීමෙන් හා ජලයෙන් ලැබෙන H+ ප්‍රමාණය "මෙන්න මේ කෑල්ල තේරෙන්නේ නැහැ.. H+ මෙතැනදී හැදෙන හැටිත් පැහැදලි කරනවානම් හොදයි.. :)

මේක විසදලා දෙන්න උදව් කරන හැමෝටම පුළුවන් අකාරයෙන් Rep දෙනවා.. :)
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    faint.gif

    :D BUMP
     
    • Like
    Reactions: Hansa13

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    jalaya room temp di [H+] =10-7 k lesa wigatanaya wenawa ban. ekane ban room temp waldi jalaye pH agaya 7 k wenne. ( 10-7 hi lagu agaya= 7) e gana nosalaka gaana hadanna kiyalayi kiyanne.
     
    • Like
    Reactions: Tarzon and Hansa13

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    HCl wala H+ mawla hoyanna puluwanne..c = n/v walin..H2SO4 walath ehema ganna.habai sulfuric wala H 2k thiyenawa kiyala oluwe thiyaganna..sulphuric wala H+ mawlai Hydrochloric wala H+ mawlai ekathu karala C=n/v ta daanna.. :)
    HCl -> H+ + Cl-
    kiyana eka oya kiyala thiynne..issarahata ugannai machn ehema sampurnen kadenne nathi amla bashma thiyenawa kiyala(13 di) :yes:
     
    • Like
    Reactions: Hansa13

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • "අමිල සම්පුර්ණයෙන් විගටනය වන බව සැලකීමෙන් හා ජලයෙන් ලැබෙන H+ ප්‍රමාණය නොසලකා හරිමින්" කියන්නේ බං දැන් මිශ්‍රණයේ HCl වත් H2SO4 වත් H2SO4 බාගෙට කැඩිලා හැදිච්ච HSO4- අයනත් නැහැ කියන එක. තියෙන්නෙ H+, Cl-, SO4(2-). (මොකද මේ අම්ල 2 ප්‍රභල අම්ල හින්ද සම්පුර්ණයෙන්ම විගටනය වෙනවා).
    අනික හරියට සැලකුවොත් ජලයෙනුත් පොඩි කොටසක් H+ හා OH- වලට කැඩිලා තියෙන්නේ. (මොකද ජලයෙ උභය ප්‍රෝටික කියල සින් එකක් තියනවා, ඒවා ඉස්සරහට සමතුලිතතාව පාඩමේදී උගන්නයි). දැන් ඒ කතා මුකුත් නෑ. උඹ ඔය අහල තියන වචන ටිකෙන් කරලා තියෙන්නේ මචං ප්‍රශ්නේ ලේසි කරලා දෙන එක.

    දැන් ගාන හදන එක අවුලක් නෑනේ,
    HCl 100ml ක H+ මවුල .001 යි
    H2SO4 එක අණුවකින් H+ 2ක් එන හින්ද H+ මවුල .002 යි
    ඔක්කොම H+ .003 යි
    මුළු පරිමාව 500ml
    ඉතිං [H+] = .006
     
    Last edited:

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    HCl wala H+ mawla hoyanna puluwanne..c = n/v walin..H2SO4 walath ehema ganna.habai sulfuric wala H 2k thiyenawa kiyala oluwe thiyaganna..sulphuric wala H+ mawlai Hydrochloric wala H+ mawlai ekathu karala C=n/v ta daanna.. :)
    HCl -> H+ + Cl-
    kiyana eka oya kiyala thiynne..issarahata ugannai machn ehema sampurnen kadenne nathi amla bashma thiyenawa kiyala(13 di) :yes:

    අහ... තාම දොළහනේ... :D ඒ වුනාට මේ ගැන පොඩි අදහසක් හරි තියෙනකොට ලේසියි. ස්තුතියි.. Rep+

    A. සිරියා;17320712 said:
    "අමිල සම්පුර්ණයෙන් විගටනය වන බව සැලකීමෙන් හා ජලයෙන් ලැබෙන H+ ප්‍රමාණය නොසලකා හරිමින්" කියන්නේ බං දැන් මිශ්‍රණයේ HCl වත් H2SO4 වත් H2SO4 බාගෙට කැඩිලා හැදිච්ච HSO4- අයනත් නැහැ කියන එක. තියෙන්නෙ H+, Cl-, SO4(2-). (මොකද මේ අම්ල 2 ප්‍රභල අම්ල හින්ද සම්පුර්ණයෙන්ම විගටනය වෙනවා).
    අනික හරියට සැලකුවොත් ජලයෙනුත් පොඩි කොටසක් H+ හා OH- වලට කැඩිලා තියෙන්නේ. (මොකද ජලයෙ උභය ප්‍රෝටික කියල සින් එකක් තියනවා, ඒවා ඉස්සරහට සමතුලිතතාව පාඩමේදී උගන්නයි). දැන් ඒ කතා මුකුත් නෑ. උඹ ඔය අහල තියන වචන ටිකෙන් කරලා තියෙන්නේ මචං ප්‍රශ්නේ ලේසි කරලා දෙන එක.

    දැන් ගාන හදන එක අවුලක් නෑනේ,
    HCl 100ml ක H+ මවුල .001 යි
    H2SO4 එක අණුවකින් H+ 2ක් එන හින්ද H+ මවුල .002 යි
    ඔක්කොම H+ .003 යි
    මුළු පරිමාව 500ml
    ඉතිං [H+] = .006

    බොහොම ස්තුතියි අයියේ.. බොහොම හොදට පැහැදිලි වුණා.. :):D

    You must spread some Reputation around before giving it to A. සිරියා again.
     
    Last edited:
    • Like
    Reactions: sakila kavindu