Spider-Man: Far From Home - Exclusive සිංහල Review [Scene by Scene]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    සුපිරි මචං :cool:
    දිගටම ලියහන් මචෝ මේ වගේ review උබෙන් නැතුව වෙන කොහෙන් බලන්නද :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Kohewath nathi Hal kali Kiayna Dewal Ganan Ganna Epa Ban
    Mannam Ube Review Kiyawanan Asai


    Api Danne Nathi Godak Dewal Uba Kiyala Dial Thiyenawa ++++
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තෙඩ් එක දැක්ක ගමන් කියන්න හිතුන දේ ඔයාම අන්තිමට කොටලා තියනවා .

    ඒත් නවත්තන්න එපා .මම දැක්ක පළවෙණිම ෆ්‍රිල්ම් රිවීව් එක .

    මට දැක්ක ගමන් එපා උනා .:P

    වැඩේ නවත්තන්න එපා කියවන්න ආසා අයත් ගොඩක් ඉන්නවා . :love::love:

    රෙප් කපලත් නෑ රෙප් දීලත් නෑ. රෙප් ඉවරයි මගෙ . :rolleyes:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    පිස්සුද බන් උම්බේ රිවීව් එක්කින් තමා ෆිලුම හරියටම තේරුම් ගන්නෙ....ඵල ඇති රුකටනේ ගල් ගහන්නෙ කියනවනේ උම්බත් එක්ක අපි වගේම කිරියේ ගොඩාක් උන් ඉන්නවා සමහර්ක් කරන් හරක් වැඩ වලට තරහ නොගෙන් දිගටම කරන් යන්
    රෙප්+++++++++++++++++++++++++++
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    දිගටම reviews කරන්න. Movie එක බලලා උබේ review එක එනකන් බලන් ඉන්නේ. ජය.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බැලුවා :P
    කියෙව්වා :P
    කලින් රෙප් දුන්න :rolleyes:

    මටනම් මූව පේන්න බෑ. :growl:
    පීටර් කොලුවව

    සුපිරි රිවිව් එක :cool:


    hologram projector එකකින් නගරේ විනාස උනේ කොහොමද කියන එකයි ගැටලුව
    Molten (ගිනි භූතයා) ගේ සටනේදී නගරේ විනාස උනේ කොහොමද (Carnival of Lights වල සටන)
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,180
    93
    Negombo
    මේ මොන විකාරයක් ද මේ.........

    මම යනවා පොලිසි...........

    අනෙ අයියෙ ලියන එක නවත්තන්න එපා..ෆිල්ම් එකක් බලලා මොලෙ අවුල් උනාම ඔයාගෙ රිවිව් එක බලලා තමා එක ක්ලියර් කරගන්නෙ..රේප් කපන එක සාමාන්‍යය දෙයක් නෙ..

    :love:+

    Sirawata.....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    බැලුවා :P
    කියෙව්වා :P
    කලින් රෙප් දුන්න :rolleyes:

    මටනම් මූව පේන්න බෑ. :growl:
    පීටර් කොලුවව

    සුපිරි රිවිව් එක :cool:


    hologram projector එකකින් නගරේ විනාස උනේ කොහොමද කියන එකයි ගැටලුව
    Molten (ගිනි භූතයා) ගේ සටනේදී නගරේ විනාස උනේ කොහොමද (Carnival of Lights වල සටන)

    ෆිල්ම් එකේ පෙන්නනවා බං ඒවා. ස්ටෙල්ත් ඩ්‍රෝන් වලින් ශොක් වේව්ස් යවලා තමා බිල්ඩින්ග් වලට ඩැමේජ් කරන්නේ :yes::yes: