Help- Com bank/Sampath/BOC Online banking තියෙන කෙනක්

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Help- Com bank/Sampath/BOC Online banking තියෙන කෙනක්

    Com bank/ Sampath/ BOC Online banking තියෙන කෙනක් ඉන්නවනම් කියන්න. 5000ක් transfer කරගන්න ඕන account එකකට. ez cash වලින් ගෙවන්නම් මේ දැන්මම. හදිස්සියක්.මම මුලින් සල්ලි දාන්නම්.:dull: 500ක් වැඩියෙනුත් දෙන්නම්. හදිස්සියි..
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    එකෙක් වත් නැද්ද උදව්වක් කරන්න කැමති? fake වලින් නොදා original account එකෙන්ම දැම්මේ පොලු කාරයො ඉන්න නිසා කවුරුත් උදව් කරන්න බය බව දන්න නිසා. :dull: