{HELP}Computer courses ගැන දැනගන්න උදව්..

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    {HELP}Computer courses ගැන දැනගන්න උදව්..

    මචන්, මන් දැන් A/L කරලා ඉන්නේ..:rofl: වාණිජ වලින් කලේ..:cool:එත් මට computer side එකෙන් ඉදිරියටම යන්න පුළුවන් හොඳ course එකක් කියපන්කො?:yes: මෙතන ඇති නේ කරපු අය..හොඳ class එකකුත් කියපන්? commerce මට ටිකක් අව්ල් වගේ..:dull: software engineering බැලුව මචන් IIT එකේ.. ලක්ෂ 14 ක් යනවා බං.. :baffled:එච්චර සල්ලි නෑ බං.:oo:, උන්ගේ අර හොඳම 20 තෝරාගන්න එකත් නවත්තලා..:confused: මට හොඳ Course එකක් කියපන් මචන්? හොඳ salary එකක් ගන්න පුළුවන්? :yes: