{HELP}Computer courses ගැන දැනගන්න උදව්..
මචන්, මන් දැන් A/L කරලා ඉන්නේ..
වාණිජ වලින් කලේ..
එත් මට computer side එකෙන් ඉදිරියටම යන්න පුළුවන් හොඳ course එකක් කියපන්කො?
මෙතන ඇති නේ කරපු අය..හොඳ class එකකුත් කියපන්? commerce මට ටිකක් අව්ල් වගේ..
software engineering බැලුව මචන් IIT එකේ.. ලක්ෂ 14 ක් යනවා බං..
එච්චර සල්ලි නෑ බං.
, උන්ගේ අර හොඳම 20 තෝරාගන්න එකත් නවත්තලා..
මට හොඳ Course එකක් කියපන් මචන්? හොඳ salary එකක් ගන්න පුළුවන්? 