Help - Department of Immigration and Emigration

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ එලකිරි සයිට් එකේ ඉන්නවද ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ වැඩ කරන කව්රු හරි, පොඩි ප්‍රශ්නයක් තියෙනවා වීසා එකක් සම්බන්ධව, විස්තර ටිකක් දැන ගන්න ඔනේ..

    සිද්ධිය කිව්වොත් මේකයි, අපේ කම්පැනියේ බොස්ගේ වයිෆ් එන්ටිර් විසා එකකට ලංකාවට ආවා, දැනට අපි රෙසිඩන්ට් විසා එකකට වොටර්බොඩ් එකෙන් ඉල්ලුම් කරලා තියෙන්නේ එත් තාම අපිට ලෙටර් එක ලැබුනේ නැහැ, හදිස්සි රාජකරි වැඩකට එයාලට මාලදිවයිනට ගිහින් ආපහු ලංකාවට එන්න පුද්ගලිකව එන්ට්‍රි විසා එකක් ගන්න පුළුවන්ද ?
     
    Last edited: