Immigration & Emigration Help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා එලකිරි එකේ කව්රු හරි ඉන්නවද ? ආගමන විගමන එකේ වැඩ කරන, මට පොඩි උදව්වක් ඕනා වෙලා තියෙනවා Resident Visa එකක් ඉක්මනට ගන්න, ලියකියවිලි වල කිසිම අඩුවක් නැහැ, විසා එක ගහගන්න එක ටිකක් හදිස්සී ලොක්කා අපහු රට යන්න ඕනේ එයාගේ අම්මට සනීප නැහැ හොදටම අමාරුයි, ලොක්කා ඊයේ රෑ තකහනියක්ම ලංකාවට ආවා විසා එක ගහගෙන යන්න ඕන නිසා. තියෙන විසා එක 31st ඉවර වෙනවා. එයා පුළුවන් තරම් ඉක්මනට අපහු යන්න ඕනේ, අද විසා එක හම්බ උනොත් අදම අපහු යයි.:(