Help Dialog 4G Router Sim Unlocking

teddycool

Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    මචන් මට ඩයලොග් රවුටර් එකේ සිම් එක අන්ලොක් කරගන්න උදව්වක් ඕනි....කව්ද දන්නේ අන්ලොක් කෝඩ් එක......නැත්තම් කොහොමද කරන්නේ ඒක
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ඔක අන්ලොක් කලාට වැඩක් නැ බන්..වෙන 4G රවුටරයක සිම් විතරය් දාන්න පුලුවන්.ඔකෙ හාඩිවෙයා ඩිසයින් කරලා තියෙන්නෙ ෆික්ස්ඩ් ෆොජි වලට හරියන විදිහට..මොබිටෙල් එක නමි අන්ලොක් කර ගන්න පුලුවන්..
     
    Last edited:

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    #B310s_usb_error_fixed_and #firmware_downgrade

    https://drive.google.com/file/d/1DvgpY4AtO3zGn3UYBA5yu7CX9nvpMZey/view?usp=drivesdk

    ඔන් හැමොටම තියෙන ප්‍රශ්නයක් තමයි B310s රවුටරේ pc එකට connect කලාම එන unknown usb ගැටලුව...
    මෙ group එකෙ ඉන්න කිප දෙනෙක් අහපු නිසා මෙි පොස්ටි එක දාන්නේ...
    අපට මෙකෙන් තියෙන ප්‍රධාන ප්‍රයෝජනේ තමා youtube එකේ තියෙන අන්ලොක් මෙතඩ් අපට ටෙස්ට් කරලා බලන්න පුලුවන් විම..
    *******මම 💯චෙක් කරලා බලලා තමා මෙක දාන්නෙ..වැරදියට කරලා රවුටර් පුච්චං මට බනිනවා නෙමෙ..හරියට කරන්න බැරි නමි නොකර ඉන්න plz...*******

    1.මුලින්ම මම දිලා තියෙන ලින්ක් එකට ගිහින් zip ෆයිල් එක බාගෙන දිග හැර ගන්න ඔනි..
    2.රවුටරේ ගලවලා රැප සටහනේ විදියට වයර් ටික නිවැරදිව පාස්ස ගන්න..

    FB_IMG_1533012819701.jpg

    3.දැන් කොහෙන් හරි හොයාගෙන huawei mobile partner එක pc එකට install කරගන්න ඔනි.
    **mobile partner එක නම් මං දිලා නැ..drivers ටික තියෙන්නේ එකෙ තමා..දැනට mobile partner install කරන් ඉන්නවා නම් ආය දාන්න ඔනි නැ..
    4.reg fix කියන ෆොල්ඩර් එකින් අදාල reg ෆයිල් එක ඉන්ස්ටොල් කර ගන්න..
    5.pc එකේ device manager ඔපන් කරලා තියා ගන්න
    6.දැන් දිගහැරගත්ත folder එකින් bootshort කියන ඉමෙජ් එකෙ පෙන්නලා තියෙන විදියට එම පින් දෙක තවකාලිකව short කරන්න..
    7.රවුටරේට විදුලිය සැපයිමට පෙර usb කෙබලය pc එකට සවි කර router එකට විදුලිය සපයන්න..
    *මෙම අවස්තාවෙදි රවුටරේ බල්බ නෙදැල්වි තිබිය යුතු අතර devise manager හි අලුතින් device එකක් පෙන්විමට පටන් ගනිවි..මෙය පෙන්වන තෙක් ඉහත පියවර අනුගමනය කරන්ඩො...මෙහිදි drivers install විමක්ද දැක ගත හැක...
    8.ඔන්න උඩ step ටික හරියට කර ගත්තා නම් මම දුන්න folder එකින් හොයලා Balong uab downloader.exe ඔපන් කර ගන්න..
    9.COM# කියන තැනට devce manager එකෙ අලුතින් ආව 3g PC UI Interface වලට අදාල com port එක තොරලා දිලා යට තියන කොටසෙ තිත් 3න ක්ලික් කරලා Atach of 01 කියන බින් ෆයිල් එක තොරලා දෙන්න..දැන් load click කරන්න..
    *දැන් රවුටරේ ලයිට් පත්තු වෙලා ඔන් වෙන්න පටන් ගනිවි...ටික වෙලාවකින් වැඩෙි නතර වෙවි..
    10.02_go_hldc.exe open කරගන්න..එකේ

    AT^DATAMODE
    ????????????????????
    ????????????????????
    කියලා වැටුනොත් වැඩෙි හරි..
    *************************************
    දැන් කියලා දෙන්නම් FIRMWARE එක ගහන විදිය..

    ***මෙ තියෙන්නේ firmware එකේ DOWNGRADE VERSION එක..එක නිසා usb port එක අවුලක් නැතිව දිගටම pc එකෙ පෙන්නවා..

    1.3 වෙනි folder එකින් Huawei flasher v2.exe open කර ගන්න..
    2.com port කියන තැනට device manager එකෙ 3g PC UI Interface එකට අදාල com port එක ටයිප් කරලා දෙන්න..

    **මෙම අවස්තාවෙදි com portඑක device manager එකෙන් ගැනිමෙදි දි අැති නමට අදාල com port number (උදා-COM7) එක නිවැරදිව තොරා දෙන්න..අලුතින් COM port සැදි ඇති බැවින් සැලකිලිමත්වන්න..

    3.Flash click කර info.hmf තොරා දෙන්න...දැන් රවුටරේට firmware එක flash වෙවි.. remove battery.....කියලා වැටුනම බඩු හරි.. restart කරලා ගන්න..රවුටරේ company version එකට downgrade වෙලා තියෙවි...
    ****************************************
    ***මෙමගගින් රවුටරේ අන්ලොක් නොවන අතර එ සදහා අන්ලොක් universel firmware එකක් බාවිතා කල යුතුවෙ...එවා හොයා ගැනිම කලුනික හොයනවා වගෙ මචංලා...රැසියන් අරබි site වල විස්තර ඇත....(කාටද ඔවා තෙරෙන්නේ....😂😂😂)***⁣
    හොද Firmware එකක් හම්බ උනොත් අපටත් දැනගන්න දාන්නො..තනියම වවං කන්නෙ නැතුව..

    Username=admin
    Password =admin

    Comments:
    https://m.facebook.com/groups/307214889413982?view=permalink&id=1207451359390326
     
    Last edited: