HELP!!!!! DONGLE එකෙන් DIAL කරන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    HELP!!!!! DONGLE එකෙන් DIAL කරන්න

    මචන්ලා මගේ ගව තියන්නේ ZTE DONGLE එකක් මචන් මේකට CARD දානකොට හැමතිස්සෙම SIM එක එලියට ගන්න :(:( වෙනවා බන් හරි කරදරේ :baffled: අර DIALOG එකෙන් දෙන එක SOFTWARE එක වගේ මේකේ DIAL කරන්න බෑ :no: පුලුවන්නම් කරන්න පුලවන් විදිහක් හොයල දෙන්නකෝ ලොකු උදුවක් යාලුවේ :(
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    mobile partner version 21 eka daaganin,, USSD code, video call, mms pawa wada

    machan eka ona dongle ekakata wada da?
    mama eka dagattha but mage dngle ekata sup karanne na wage eke call ganna ba call button eka ebenne na :no::no::no: