Dongle / Wingle / Routers ඕනේ නම් කියන්න 💫

Status
Not open for further replies.

CloudX64

Well-known member
  • Nov 26, 2014
    7,967
    7,846
    113
    #GoHomeGota
    dongle stock.jpeg


    Huawei Dongle ඕනේ නම් කියන්න.. Market Price එකට අඩුවෙන් දෙන්නම් ;) Brandnew ඒවත් තියෙනවා Unlock කරන්න විතරක් Seal කඩපු.

    Dialog Wingle W02 Brandnew
    Dialog Wingle W02 Used
    (මේක නම් Unlock කරලත් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි තාවකලිකයි.. Software ටික දාගත්තට පස්සේ එක ක්ලික් එකෙන් Unlock වෙනවා.. හැබැයි Un-plug කලාම ආයෙම LOCK වෙනවා.. )

    Huawei E3531 3G Brandnew
    Huawei E3531 3G Used
    Huawei E3372 4G Used
    Huawei B660 Unlocked Router (3G Only)



    Dialog Wingle B/NRs. 4000
    Dialog Wingle UsedRs. 2800
    Huawei E3531 3G B/NRs. 1700
    Huawei E3531 3G UsedRs. 1400
    Huawei E3372 4G UsedRs. 3900


    1400 ඉදන් තියෙනවා... මට PM එකක් හරි, මේ නම්බර් එකට කෝල් එකක් හරි What's app Msg එකක් හරි දාන්න.
    ☎️ 070 3000 990 / 071 1000 590

    🚚 Cash on Delivery සෙට් කරන්න පුළුවන්.. පුලුවන්නම් BUMP එකක් දාන්න උවමනා කෙනෙක් දකි
    :rofl:
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    7,967
    7,846
    113
    #GoHomeGota
    තැන්ක්ස් මචෝ!
    තැන්ක්ස් මචෝ!
    Pocket routers nedda machan

    Dialog MiFi (M022) sell කළා. 4500i දැන් නම් Stock ඉවරයි..

    තැන්ක්ස් මචෝ!
    Used kiyanne repair karapuwada? pddk wistara karapanko 😕

    3372 keeyada?

    Used කියන්නේ, Lock වෙලා තියෙද්දී කට්ටියගෙන් අරන් Unlock කරලා විකුනනවා.
    ගොඩක් ඒවා Dialog එකෙන් ගත්තු ඒවා.

    බම්ප්
    තැන්ක්ස් මචෝ!
    Dialog Wingle eke mobitel or airtel use karanna barida?
    Permanent නම් Unlock බැහැ. Temporally පුළුවන්.
    Price list ekath daapan.

    Bump!
    තැන්ක්ස් මචෝ!

    Update කරන්නම්.. :love:

    තැන්ක්ස් මචෝ!
    Up macho....!!!
    තැන්ක්ස් මචෝ!
    kalinuth m60 gatta...still working
    :love: :rofl: උබ So lucky බන්.. සමහර අයගේ නම් වැඩ නැති උනා. ඒවගෙන් 10න් එකක් වගේ ලෙඩ.. හැබැයි ලෙඩ නැති එකක් හම්බුනා කියන්නේ ගොඩම තමා.. දැන් ඒවා Rs. 6000+
    Meyagenda?
    :yes::love:
    router price?
    Huawei B660 විතරයි තියෙන්නේ. එක නම් 3G Only බන්. Rs. 3900ක් වගේ වෙන්නේ.. 4G සිග්නල් තියෙනවනම් 4G යන එක හොදයි

    තැන්ක්ස් මචෝ!
    තැන්ක්ස් මචෝ!
     
    Status
    Not open for further replies.