Help ekak oneeeee

panapana

Member
Mar 2, 2011
511
6
0
මචං මට මේල් එකක් ඇවිල්ලා තියෙනවා green card lottery eka win kala kiyala.මචං කවුරු හරි ඉන්නවද මේ ගැන උපදේශයක් ගන්න පුළුවන් කෙනෙක්.මට ඩොලර් 880 ගෙවන්න්නලු වෙස්ටන් යුනියන් එකෙන්.ගෙවන්න තියෙන්නේ UK agent කෙනෙකුට.මට කුරුණෑගල ඉන්න කන්සල්ටන්ට් කෙනෙක් ගැන විස්තර ටිකක් දෙන්නකෝ මේ ගැන දැන ගන්න
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සල්ලි යවන්න එපා!! ඕක scam mail එකක්!
    ඕකෙ sender email address එක මොකද්ද ?
    උඹ greencard lottery එකට දාලා තියෙනවාද ? දැම්මා නං ඒගොල්ලො email වලට අමතරව ලිකිතව දැනොම්දෙනවා. අනික greencard lottery එක අමෙරිකන් එකක්. UK agents ලා නෑ.