මචංලා
මම සයිට් එකක් කරා.....
ඒක දැන් රිලීස් කරලයි තියෙන්නේ
පොඩි අවුලක් තියනවා
Internet Explorer වලින් බැලුවාම සයිට් එක නෙගටිව් සිස්ටම් (Black and White) එකටයි පේන්නේ
අනිත් බ්‍රව්සර් වලින් බැලුවාම අවුලක් නෑ
දැන් මම මේකට මොකද බං කොරන්නේ?