Help electronic help

ubuntuu

Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    Machan Industrial Automation waladi api use karanne me wage ewaa

    Safety Light Curtains
    70033704.jpg


    https://www.google.lk/search?q=Safe...ved=0CAYQ_AUoAWoVChMIgN3e0avcxgIVygmOCh3q7whe

    http://www.sick.com/group/EN/home/p...ective_devices/Pages/safetylightcurtains.aspx
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mekai machan seen eka. paper cutter ekakata oka danna oni. sensor eke madata kauru hari awoth cutting blade eka path wenne nati wenna oni.( atha ehema dagena iddi blade eka path unoth sorry.com tama) blade ekata ena motor eka 24v dc.

    me tiyenne mama hadapu circuit diagram eka

    [img=http://s17.postimg.org/vlnpgsbbf/longrangeirbeamcutdetector_1292230715.jpg]

    [img=http://s17.postimg.org/e9ncvchu3/longrangeirbeamcutdetector_1292248033.jpg]

    me tiyenne site eka
    http://pcbheaven.com/circuitpages/Long_Range_IR_Beam_Break_Detector/?p=1

    මේකෙ තියන ඒවා සේරම මෙහෙ ගන්න තියනවනේ. මොනවද හොයාගන්න බැරිවුනේ?:eek:
    ඕක අවුලක් නෑ මචන් ඕන තැනට හරියට දාගන්න පුලුවන්නම්.:)
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පැටියා;18664816 said:
    Arduino + Proximity sensor + Relay

    හරියටම මොකක් වුනාමද මොටරේ නවතින්න ඕනෙ කියලා කිවුවොත් උදවුවක් දෙන්නං :)

    ir beam eka maddata kauru hari awoth relay eken signal ekak ganna puluwan nam hari mchn. danata switch board eken jumper ekak dala tiyenne.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ir recever eka nane

    ඒකට මචන් ඔය තියන මොඩ්ල් එකම ඕනේ නෑ. ඔය සර්කිට් එකට මෙහෙ කඩවල තියන ඕනෙ එකක් වැඩකරයි අවුලක් නැතුව. ඒක අවුලක් වෙන්නෙ නෑ. කඩේට ගිහිල්ල කියන්න ගැලපෙන එකක් දෙන්න කියල. නැත්නම් පරණ ටීවී බෝඩ් එකකින් ගලවගන්නත් පුලුවන්.:)