Help find a good jeweller in Colombo.

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මංගල මුදු මාල වළලු රෙන් අබරෙන ලබාගන්ට
    විශ්වාසයි කලපවතියි වගකීමට බැඳීසිටියි
    වෝග් ජුවලර්ස් වෝග් ජුවලර්ස් වෝග් ජුවලර්ස්

    අපි ගත්තෙත් වෝග් ජුවලර්ස් වලින් තැමයි නැත්තං මුත්තුක්කරුපප්න් චෙට්ටියාර්
     
    • Like
    Reactions: arunat

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    මංගල මුදු මාල වළලු රෙන් අබරෙන ලබාගන්ට
    විශ්වාසයි කලපවතියි වගකීමට බැඳීසිටියි
    වෝග් ජුවලර්ස් වෝග් ජුවලර්ස් වෝග් ජුවලර්ස්

    අපි ගත්තෙත් වෝග් ජුවලර්ස් වලින් තැමයි නැත්තං මුත්තුක්කරුපප්න් චෙට්ටියාර්

    Thanks,
    Me deken quality eka honda kokada. Mata price ekata wada quality ekai wattinne.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Thanks,
    Me deken quality eka honda kokada. Mata price ekata wada quality ekai wattinne.

    Quality සමස්ථයක් ලෙස හොඳයි. ඩිසයින් විදියට ගත්තොත් වෝග්, මුතුකරුපන් වගේ ඒව තමයි හොඳ, අර නිලේකා වගේ ඒව නං චාටර් ලු, උගස් කරනකාට සමහර අයට ප්‍රශ්න ඇතිවෙලා තියෙනව.
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Rohitha Abeygunawardena manthri tuma gawa ona rantaran baduwak ganna thiyenawa, eyawa try karala balanna