යාලුවනේ මට Canada master එකක් IT සම්බන්දව හොයාගන්න උදව් කරන්න. Colleges ගොඩක් තියෙනවා Master අකෙන් පස්සේ post-graduation work permit (PGWP) එකට සුදුසුකම් ලබන්න ඕනේ. මට IELTS 5.5 තියෙනවා. අයේ IELTS කරන්න ඕනෙද? :confused::cool: