Help for business

7187962

Active member
  • May 30, 2014
    365
    143
    43
    යලුවනේ මට ජීවත් වෙන්න එපා වෙලා තියෙන්නේ දෑනට පොඩි ජොබ් එකක් කරනවා එත් ලෑබෙන පඩිය මදි මසේ ජීවත් වෙන්න මම හිතුවා පොඩි Business එකක් පටන් ගන්න(රු 6000/= වගෙ අතෙ තියෙනවා Invest කරන්න ) මම කල්පනා කලා පොල් සහ තෑබිලි අරන් විකුනන්න එතින් මට පුලුවන්ද යලුවනෙ පොල් සහ තෑබිලි අඩුවට ගන්න විදියක්
    සහ ක්‍රමයක්
    සීදුව මිනුවන්ගොඩ මිගමුව කටනා දන්කොටුව ප්‍රදෙශ වලින් නම් ගොඩක් හොඩ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    dan wahina kaale enne. thabili walata loku market ekak naha ethakota.
    e nisa uba pol walata atha gahapan. pol hoyaganna pathi wala minissunta pol kohomath thiyenawane. mehe loku gedi 70+ podi ewa 60ta thiyenawa. puluwan nam cmb awilla wikunanna balanna
     
    • Like
    Reactions: 7187962

    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    dan wahina kaale enne. thabili walata loku market ekak naha ethakota.
    e nisa uba pol walata atha gahapan. pol hoyaganna pathi wala minissunta pol kohomath thiyenawane. mehe loku gedi 70+ podi ewa 60ta thiyenawa. puluwan nam cmb awilla wikunanna balanna

    Thanka bro
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    රු 6000කින් පොල් බිස්නස් කරන්න...???:rolleyes::rolleyes::rolleyes: ඔයට වැඩිය හොදයි බයිසිලක් කට්ටකින් මාළු බිස්නස් කරානම්...ඒත් මදි...:):)
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් මේ පාර තැබිලි පලදාව වැඩි නිසා පොඩ්ඩක් ප්‍රයිස් බැහැල තියෙන්නෙ කොලබන්... අනික වැස්ස සීසන් එක ඉස්සරහට සෙට් උනොත් උබට වැඩේ ගොඩ දාගන්න අමාරු වෙනව.... ඒකනිසා කරන දෙයක් හොද කල්පනාවෙන් කරපන් මචන්....

    ඔයිට වඩා හොද නැද්ද බත් පැකට් හෝ වෙන කෑම බිස්නස් එකකට අත ගැහුවොත්... ??
     
    • Like
    Reactions: 7187962

    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    මචන් මේ පාර තැබිලි පලදාව වැඩි නිසා පොඩ්ඩක් ප්‍රයිස් බැහැල තියෙන්නෙ කොලබන්... අනික වැස්ස සීසන් එක ඉස්සරහට සෙට් උනොත් උබට වැඩේ ගොඩ දාගන්න අමාරු වෙනව.... ඒකනිසා කරන දෙයක් හොද කල්පනාවෙන් කරපන් මචන්....

    ඔයිට වඩා හොද නැද්ද බත් පැකට් හෝ වෙන කෑම බිස්නස් එකකට අත ගැහුවොත්... ??

    කෑම බිස්නස් ගොඩ දාගන්න අමාරුයි
     
    • Like
    Reactions: ehseres

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    6000න් පොල් ...තේරුමක් නැ..මහන්සියවත් හම්බෙන් නැ..
     
    • Like
    Reactions: 7187962

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹට වාහනයක් තියේ නම්, ඩ්‍රයිවර් උඹ නම්, තෙල් වියදම ඔය 6000 ඇතුලෙ නෑ නම්, පටන් ගනින්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඇඳුම් බිස්නස් අමාරුද ඔය පැත්තේ කරන්න
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කොල්ලෝ ඔය 6000 අරන් උදේ පාන්දරින්ම පලයන් පෑලියගොඩ මාලු මාර්කට් එකට...

    පට්ට අඩුයි එතන මාලු... 6000ම මාලු අරන් බස් එකේ ඇවිත් හන්දියක හොද පිරිසිදුවට පොඩි මාලු ලෑල්ලක් අටවගෙන ඕක විකුනපන්...

    උබම විකුනන්න ඕනේ නෑ... උබේ කවුරු හරි ඉන්නව නම් උබට ඕක වැඩට යන ගමන් උනත් කරන්න පුලුවන්...

    මට හිතුන දේ කිවුවේ....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කොල්ලෝ ඔය 6000 අරන් උදේ පාන්දරින්ම පලයන් පෑලියගොඩ මාලු මාර්කට් එකට...

    පට්ට අඩුයි එතන මාලු... 6000ම මාලු අරන් බස් එකේ ඇවිත් හන්දියක හොද පිරිසිදුවට පොඩි මාලු ලෑල්ලක් අටවගෙන ඕක විකුනපන්...

    උබම විකුනන්න ඕනේ නෑ... උබේ කවුරු හරි ඉන්නව නම් උබට ඕක වැඩට යන ගමන් උනත් කරන්න පුලුවන්...

    මට හිතුන දේ කිවුවේ....

    මේ ටිකේ මාළු ගණන් උඹ දන්නවද? අහල බලපංකො දන්න එකෙක්ගෙන් කොහොමද කියල මේ දවස් වල මාළු ගණන්. :rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේ ටිකේ මාළු ගණන් උඹ දන්නවද? අහල බලපංකො දන්න එකෙක්ගෙන් කොහොමද කියල මේ දවස් වල මාළු ගණන්. :rolleyes:

    මචන් ගනන් මොකක් උනත් මලු මාර්කට් එකෙයි එලියෙයි ගනන් දෙකක්නෙ... ගොඩක් වෙලාවට හොද ගානක් තියලා තමයි එලියේ විකුනන්නේ...

    ඒනිසා ගනන් අඩු උනත් වැඩි උනත් අවුලක් වෙන එකක් නෑ මන් හිතන්නේ....
     
    thanks bro