Help for business

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Machan Dambulle market eke hena aduwata thiyenawa .. ewwa thamai oya colombo walata ehema aran awith vikunanne.. poddak hoyala bapalan, mokak hari kramayak set karaganna puluwan wei transport walata..
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    809
    1,647
    93
    කොල්ලෝ ඔය 6000 අරන් උදේ පාන්දරින්ම පලයන් පෑලියගොඩ මාලු මාර්කට් එකට...

    පට්ට අඩුයි එතන මාලු... 6000ම මාලු අරන් බස් එකේ ඇවිත් හන්දියක හොද පිරිසිදුවට පොඩි මාලු ලෑල්ලක් අටවගෙන ඕක විකුනපන්...

    උබම විකුනන්න ඕනේ නෑ... උබේ කවුරු හරි ඉන්නව නම් උබට ඕක වැඩට යන ගමන් උනත් කරන්න පුලුවන්...

    මට හිතුන දේ කිවුවේ....

    මාළු ලැල්ලක් දැම්මම අනිවාර්යයෙන් මාළු කපල සුද්ද කරලා දෙන්න ඕන. එක එක මාළු ජාතිය කපන විදිහ සුද්ද කරන විදිහ වෙනස්. ලින්නා කපන විදිහට නෙමෙයි තලපත් කපන්නේ. ඒ දෙවිදිහටම නෙමෙයි මීවැටි (ගල් මාළු) සුද්ද කරලා කපන්නේ.
    ඕක උගන්නන්නේ පොලිසියෙන්ද?
    අනේ බන් උඹලත් දෙන අයිඩියා...
     
    • Like
    Reactions: 7187962

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    6000න් පොල් ...තේරුමක් නැ..මහන්සියවත් හම්බෙන් නැ..
    අනේ මේ උඹ දන්න පක
    යකෝ පොල් ගෙඩිය 60 ගානේ ගෙඩි පොලෙන් අරන් ඇවිත් ගෙවල් ගාව කඩේකට 70 ගානෙ දැම්මත් එක ගෙඩියකින්ම 10ක් ලාභයි නෙ
    බස් එකකට කතා කරලා පටවන් එන්නයි තියෙන්නෙ
    කොළඹට යන්න කට කපලා සෙනඟ උනාට කොළබින් එන්න බස් වල උදේට බල්ලෙක්වත් නැති නිසා කොන්දා බණින්නෙත් නැහැ ;)
     
    • Like
    Reactions: 7187962

    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    අනේ මේ උඹ දන්න පක
    යකෝ පොල් ගෙඩිය 60 ගානේ ගෙඩි පොලෙන් අරන් ඇවිත් ගෙවල් ගාව කඩේකට 70 ගානෙ දැම්මත් එක ගෙඩියකින්ම 10ක් ලාභයි නෙ
    බස් එකකට කතා කරලා පටවන් එන්නයි තියෙන්නෙ
    කොළඹට යන්න කට කපලා සෙනඟ උනාට කොළබින් එන්න බස් වල උදේට බල්ලෙක්වත් නැති නිසා කොන්දා බණින්නෙත් නැහැ ;)

    yes uba hari machan