මචන් කවුරුහරි දන්නවද computer එකේ fans clean කරන හැටි. මම අද clean කරට පස්සේ මර සද්දයක් එනවා. හරියට ට්රක්ටරයක් start කර වගේ වගේ.
මොනවගේ cleaning brush එකක්ද හොද motherboard, cooling fans වගේ ඇතුලත ඒවා සුද්ද කරන්න? ඒවාටම එන brush තියනවද?

he he