Help for education...අධ්‍යාපණයට උපදෙසක් දෙන්න..
මගේ මල්ලි කෙනෙක් dubai වල car repair technician කෙනෙක් විදිහට අවුරුදු 5ක් වැඩ කළා නමුත් එයාට කිසිම සහතිකයක් නැ.. එයා O/L ගොඩදා ගත්තේත් බොහොම අමාරුවෙන් ගණිතයට යන්තම් S එකක් තියනවා..
එයා City & Guilds Automobile Diploma එක කරන්න බැලුවා...නමුත් ගණිතය විෂය තියන නිසා ඒ කොස් ඒක එයා කරන්න බයයි..
Wayamba technical college එකේ NVQ Automobile course එක O/L ගණිතයට S එකක් තියන කෙනෙකුට කරන්න පුලුවන්ද..? කරුණාකරලා මට උපදෙසක් දෙන්න..
My Brother had worked as a Automobile Tech in Dubai for 5 years..But he has no Diploma so he tried to follow City & Guilds Automobile Diploma but this course has Maths Subject.but his mathematical knowledge is very weak only has S pass for his O/L Maths so he given up on it..
How about Wayamba technical college NVQ Automobile course..Can person with O/L math S Pass follow this Course ..?
please Advice me..
Thanks in Advance..