help for learn english

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
sporken english

මචං english වලින් චැ‍ට් කරන්න හොද සයිට් එකක් හරි ඇප් එකක් හරි කියපන් කෝ බං sporken english ability එක develop කරගන්න සමහර සයිට් වල චැට් කරන්න බල්ලෙක් වත් නෑ නේ බං:):):)
 
Last edited:
Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
ඉස්සර වගේ නෙමෙයි දැන් මෙකේ thead එකක් බම්ප් කරගන්න නම් මෙකේ 18+ නැත්නම් අරකිගේ අරක කියලාවත් දාන්න ඕනේ නැත්නම් බල්ලෙක් තියා මයිලක් වත් නෑ:angry::angry::angry::angry::angry:

ex: http://www.elakiri.com/forum/showthread.php?t=1788882
 
Last edited:

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මචං english වලින් චැ‍ට් කරන්න හොද සයිට් එකක් හරි ඇප් එකක් හරි කියපන් කෝ බං sporken english ability එක develop කරගන්න සමහර සයිට් වල චැට් කරන්න බල්ලෙක් වත් නෑ නේ බං:):):)

    www.speaking24.com
     
    • Like
    Reactions: esala jayasanka