කෙටි උත්තරේ උඔට හොයාගන්න පුළුවන්, එ්ත් උඹට අළුත් phone එකක් ගන්න කට්ට කන්න වෙනවා.
පොලීසීයේ complaint එකක් දැම්මාම මුලින්ම අහන්නේ අතේ තියන phone එක උස්සනකන් අහවල් එකක් කරාද කියල.
IME එක මතක නැත්තන් අන්තිමට පාවිච්චි කරපු mobile නොම්මරෙයි ඒ sim එක phone එකේ තිබ්බ time-period එකත් එක්ක compaint එක දාපං. SIM එක network එක් register වෙද්දි ime එක operator ගාව register වෙනවා.
මම දන්න විදිහට දැන් TRCL එකට complaint කරන්න ඔනේ නැති වෙච්ච ගමන්ම ඔය phone එකේ අයිතිකාරයා උඹ කියන්න තියන සාක්ෂිත් එක්ක. හරියටම process එක දන්න එක දන්නේ නෑ, කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් දාපං.
කොහොම උනත් සහෝදරයා phone එක අපහු ලැබෙන්නනම් කාලයක් යයි. වැඩේට යන කාලය , phone එකේ වටිනාකම සහ උඹේ contacts මත depend වෙනවා.
lensuwe ota gatta nam kohomada watenne ? ehenam lensuwat ekka watenna epai. mama hitanne uba mulin giya kade daala enna atii. Ube phone eka android ekak nam G-mail ekak phone ekata sync karala tiyenawa nam google device manager gihin hoyala balanna puluwan phone eke location eka. But ube phone eka "Use wirless Networks" on karala tiyenna one location eka hoyanna nam. Baya wenna epa machan. karana deyak ikmanata karanna. Mobitel ekata call karala wistara aha ganna.
podi upadesak,
Machan onama deyak Onawata wada ekata alila parissam karanna giyahama eka nati wenna ida kada wadii ban. anika nati unama dukath wadii. A nisa godak care eka denna epa monama dekata wath. ethakota eka nati wenne naha. (mage paudgalika situwillak machan)
asawen salli ekatu karala ganna dekata ehema apita alen natiwa inna ba ne bun
manusaya kiyanne ekane


උබ ආසාවෙන් සල්ලි එකතු කරල ගත්තු ෆෝන් එකනෙ ඉතින් උබ ඒකට ඇලුනට කමක් නෑ, උබට පුලුවන්ද ෆෝන් එක උබේ කියල ඔප්පු කරන්ඩ, බැරිනන් ෆෝන් එක රාජසන්තක වෙනව...![]()
android phone එකක්ද උබ ළග තියෙන්නේ? එහෙනම්.
මෙතනට යන්න, ඒකේ තැන පෙන්වයි.
https://www.google.com/android/devicemanager
