help...Genuine windows 10 ආපු ලැප් එකකට windows...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    help...Genuine windows 10 ආපු ලැප් එකකට windows...

    genuine windows 10 ආපු ලැප් එකක් ෆොමැට් කරලා ආයෙ වින්ඩොස් දැම්මොත් එක genuine වෙනවද බන්...

    වින්ඩොස් කී එක ලැප් එකටද එන්නෙ...

    කොහොම්ද ආයෙ වින්ඩොස් දාගන්න ඕනෙ.. වින්ඩොස් හොම් ආපු එකකට ප්‍රො දාන්න බැරිද බන්???

    හොම් එකට වඩා ප්‍රො හොදයි නෙ???:shocked:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම නම් වින්ඩොව්ස් 7 කී එක රට ඉද්දි ශොෆින් මෝල් එකකට ගිහින් බලන් ඇවිත් එන්ටර් කරල ඉන්ස්ටොල් කලා බලන්න. තවම වැඩ ඔටෝ අප්ඩෙට් වෙනව. දැන් අවුරුදු 5ක්
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මම නම් වින්ඩොව්ස් 7 කී එක රට ඉද්දි ශොෆින් මෝල් එකකට ගිහින් බලන් ඇවිත් එන්ටර් කරල ඉන්ස්ටොල් කලා බලන්න. තවම වැඩ ඔටෝ අප්ඩෙට් වෙනව. දැන් අවුරුදු 5ක්

    auto updte unma slow wenwda pc eka bn??
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    format karanna puluwan ban online auto key eka gannawa!! හැබෙයි හොම් එක ප්‍රො වෙන්නේ නැ.
    genuine windows 10 Microsoft site බාගන්ඩෝ.

    https://www.microsoft.com/en-us/software-download/windows10

    මගේ ලැප් එකේ නම් මදර්බෝඩ් එකේ වෙනම චිප් එකක කී එක ස්ටෝ වෙලා තියෙන්නේ කිව්වා. ඒ නිසා බය නැතුව ෆෝර්මැට් කරන්න කිව්වා සර්විස් ඒජන්ට්. වින්ඩෝස් දාද්දි පයිරේටඩ් කොපියක් පාවිච්චි කලාට කමක් නෑ කිව්වා.

    නමුත් උබ කිව්වා වගේ ජෙනුයින් වින්ඩෝස් අරන් ගහන එක හොදයි.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28

    මගේ ලැප් එකේ නම් මදර්බෝඩ් එකේ වෙනම චිප් එකක කී එක ස්ටෝ වෙලා තියෙන්නේ කිව්වා. ඒ නිසා බය නැතුව ෆෝර්මැට් කරන්න කිව්වා සර්විස් ඒජන්ට්. වින්ඩෝස් දාද්දි පයිරේටඩ් කොපියක් පාවිච්චි කලාට කමක් නෑ කිව්වා.

    නමුත් උබ කිව්වා වගේ ජෙනුයින් වින්ඩෝස් අරන් ගහන එක හොදයි.

    මගේ ලගත් crack කරපු copy තිබ්බා බං. වැඩි සෙල්ලං දාණ්ඩ ගිහිං බොක වෙයි කියලා බයට ජෙනුයින් වින්ඩෝස් ගැහුවා!! අවුලක් නම් නැ බං අවුරුදු 1.5 ,2 ක් යනකං slow වෙන්නේ නැ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නම් වින්ඩොව්ස් 7 කී එක රට ඉද්දි ශොෆින් මෝල් එකකට ගිහින් බලන් ඇවිත් එන්ටර් කරල ඉන්ස්ටොල් කලා බලන්න. තවම වැඩ ඔටෝ අප්ඩෙට් වෙනව. දැන් අවුරුදු 5ක්

    :angry::rofl:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Format karanna kalin Microsoft account ekek link karanna. Eeta passe format karanna.

    Account eka hariyata add unama Update & Security > Activation wala windows is activated with a digital license linked to your Microsoft account or Similar ekak watei...

    Auto active une nathnam trubleshooting gihin > Microsft account eka add karala reactive karanna.

    :yes::yes::):)

    Uba normal user ekenk nam HOME version eka ati. Pro eke
    Join domain
    Bitlocker
    Group policy editor
    Remote desktop wage ewa extra tiyanawa.

    Pro eke karana godak ewa home eketh puluwan aulak naha. :yes::yes::yes:
     
    Last edited: