Mage Machine eka boot weiddi "Pramary Slave Hard Disk Failure" kiyala enawa. Habai Bios walata gihin baluwama hard disk eka pennanawa. Mekata mokakda karanna puluwan ??
මගේ කොම්පියුටර් එක බූට් වෙද්දි "Pramary Slave Hard Disk Failure" කියලා එනවා. හැබැයි බයෝස් වලට ගිහින් බැලුවම හාර්ඩ් ඩිස්ක් එක පෙන්නනවා. මේකට මොකද කරන්න පුළුවන් ??