මචන්ලා මට පොඩි අව්ලක් තියෙනවා. මගෙ Hard එක 500GB .Partition කරලා තියෙන්නෙ Drivers 3කට. Local disk
C) ,Local disk
D),Local disk
E) කියලා,Seen එක කියන්නෙ Local disk
D) එකට දාන සමහර සින්දු හා ඔක්කොම Photos දැම්මට පස්සෙ ටික වෙලවකින් Auto Delete වෙනවා. Local disk
C) හා Local disk
E) එහෙම අව්ලක් නැහැ.දන්න කෙනෙක් කියනවද මොකද කරන්නෙ කියලා.එක Photo එකක් වත් තියා ගන්න බැහැ.සමහර සින්දුත් Auto Delete වෙනවා,අනෙ මන් මොකද කරන්නෙ!Help please






























