අපි වෙන කෙනෙකුගෙ එකක comment කරාම ඉස්සර ඒක අපේ Wall එකෙන් Remove කරන්න පුළුවන්. එතකොට වෙන අයගේ News Feed එකේ ඒක වැටෙන්නෙ නැහැ..
නමුත් දැන් Timeline ක්‍රමයේ ඉහෙම කරන්න තැනක් නැහැනේ.. තියන එකම තැනත් තියෙන්නේ "Remove Comment" කියලා..
කොහොමද දැන් ඒක කරගන්නේ..