මචන්ලා, මගේ ලැප් එක දරුණු වයිරස් එකකට අහු වුනා. ලැප් එකේ තිබුන ෆයිල් ඔක්කොම වගේ encript වෙලා. ඒක decript කරන්න උන් සල්ලි ඉල්ලනවා. හැම ෆයිල් එකේම අගට .nijxmhkm කියලා extension එකක් ඇවිත්. ඒ extension කෑල්ල මකලා බැලුවා, ඒත් හරියන්නේ නෑ. මේක ගොඩදාගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කියපන්කො. මම ගහපු ෆොටෝ ගොඩක් encript වෙලා.



