දේශපාලන තරහා මරහා අමතක කරලා උපදෙසක් දියන්
අපේ ලොකු අම්මට ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කොල්ලෝ. ලොකු එකා නම් හොඳට හැදිලා වැදගත් විදිහට රස්සාව කරන එකෙක්. පොඩි එකා රස්තියාදුවේ යනවා හරි හමන් රස්සාවක් නැහැ. තියන දෙත් විකුණන් බිස්නස් එකක් කරන්න හදනවා. තවම අම්ම තාත්තා ගෙන් කන්නේ. නාහෙට අහන්නේ නැති එකෙක්. වයස 27 වගේ ඇති
දැන් උට ඉතාලි යන්න කියලා ඉන්න ගේ උගස් තියලා සල්ලි ඉල්ලනවා. දන්නවනේ ලේසියට පහසුවට ඉතාලි යන්න බැහැ කියලා. අනෙක මූ කවදාවත් වැඩක් හරියට කරපු එකෙක් නොවෙයි. කරන හැම රස්සාවම අතර මග දාල එනවා. ඇවිත් රස්තියාදු ගහනවා. සැපට ජිවත් වෙන්න හිතන පොරක්. අන්තිමට ඉන්න ගේත් නැති වෙලා මහා මගට බහින්නයි සිද්ද වෙන්නේ.
අනෙක ඉඩම් පරම් පරාවට අපු දේවල්. මුට ඉඩම් ලියල දුන්නොත් ඒවා විකුණන් කයි. ඒවා නැති කරගත්තොත් මල ගිය නෑදෑයොත් සාප කරාවි. දැන් ලොකු එකට ඔක්කොම ලියල දීලා පොඩි එක බැඳපු දවසක උගේ ළමයෙකුට ඉඩම් ලියල දෙන එක නේද හොඳ. ලොකු එකා විස්වාසයි.
උබලගේ අදහස මොකක් ද ?

Last edited: