help help

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යාළුවනේ මට මේන්න මේ Drivers හොයලා දෙන්නකෝ....
    වින්ඩොස් 7 වලට.......

    Fujitsu Siemens Amilo A1640 Windows 7

    :sorry:

    ලොකු උදවුවක් මචන්ලා..
    :D
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    win7 වලට drivers ඕනා නෑ, වින්ඩෝස් දාලා ඔන්ලයින් අප්ඩේට් කරන්න වැඩේ හරි
    මචන් අප්ඩේට් කරන්න විදියක් නෑහෑ බන්
    lan driver එකත් නෑහෑ නේ
    :(:(
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මෙහෙම කරන්න, ඩොන්ගල් එකක් හොයාගෙන අප්ඩේට් කරන්න, ඒක තමයි මට පේන්නේ හොඳම විදිහ
    වෙන විකල්පයක් නෑද්ද මචන්...

    :(